ගෝඨාභය රාජපක්ෂ

  1. ඡන්ද ප්‍රතිඵල

    ජනාධිපතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර බහුතර ඡන්දදායකයන් නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ අපේක්‍ෂකයාට ඡන්දය දීම රට බෙදීමේ ඔවුන්ගේ අභිලාෂයේ ප්‍රකාශනයක්ය යන්න ඇතැම් විශ්ලේෂණ මගින් පැවසෙයි.

    තවත් විස්තර
    next
  2. ජනපති සහ අගමැති

    අගමැති මහින්ද රාජපක්ෂ සමග කැබිනට් ඇමතිවරුන් 16ක් අද දින දිව්රුම් දුන්හ.

    තවත් විස්තර
    next
  3. රාජ්‍ය ලාංජනය

    මාර්ග නාම පුවරු මත රාජ්‍ය ලාංඡනය යෙදීම සහ රාජ්‍ය ලාංඡනය භාවිත කිරීමේ නීතිමය පසුබිම සහ එහි ඉතිහාසය පිළිබඳ කෙටි විමසුමක්.

    තවත් විස්තර
    next
  4. මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

    සොයුරන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තනතුරුවලට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

    තවත් විස්තර
    next
  5. එක්සත් ජාතික පක්ෂය 'අර්බුදයක'

    "එතුමා එහෙම ඉන්නවා නම් එතුමාට පක්ෂය තියාගෙන ඉන්න කියලා අපිට වෙන ම වැඩපිළිවෙළකට යන්න වෙනව. මොක ද අපිට මේ පාක්ෂිකයින්ට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ."

    තවත් විස්තර
    next
  6. ජනාධිපතිවරණය 2019

    පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වෙයි.

    තවත් විස්තර
    next
  7. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල

    මහමැතිවරණය පවත්වන තෙක් භාරකාර කැබිනට් මණ්ඩලයක් හරහා රට පාලනය කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

    තවත් විස්තර
    next
  8. ගෝඨාබය රාජපක්ෂ

    ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සඳුදා උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී දිවුරුම් දුනි.

    තවත් විස්තර
    next
  9. ගෝඨාභය රාජපක්ෂ

    1971 කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වුණ ගෝඨාභය රාජපක්ෂ, 2005 දී ආරක්ෂක ලේකම් පදවියට පත් කෙරුණ අතර, 2019 දී හත්වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට තේරී පත්විය.

    තවත් විස්තර
    next
  10. සජිත් ප්‍රේමදාස

    "ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂට" සජිත් ප්‍රේමදාසගෙන් සුභපැතුම්.

    තවත් විස්තර
    next