මාධ්‍ය අයිතිවාසිකම්

  1. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    සමාජ මාධ්‍ය

    වෛද්‍යවරයෙකු ද ඇතුළු කීපදෙනෙක් සිය ෆේස්බුක් ගිණුම්වල තැබූ යම් යම් සටහන් නිසාවෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල බලපෑම්වලට ලක්වී ඇති බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  2. ආර් රාජාමහෙන්ද්‍රන්

    ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට පත් ව්‍යාපාරිකයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ, දිවියෙන් සමුගත් ආර් රාජමහේන්ද්‍රන් ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  3. Supporters of Sri Lanka's President-elect Gotabaya Rajapaksa (right) wait near the election commission office in Colombo on November 17, 2019.

    මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.

    තවත් විස්තර
    next
  4. The BBC's Girmay Gebru

    යුදහමුදා නිල ඇඳුමින් සැරසුන සොල්දාදුවන් විසින් BBC මාධ්‍යවේදියා රැගෙන ගිය බව ඔහු අත්අඩංගුවට ගැනීම දුටු පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  5. සරෝජ් පතිරණ

    BBC සිංහල

    කළු ජනවාරිය

    "මනුෂ්‍ය ඝාතනය, නිදහසේ අංගයන් පාලනය කිරීම පිණිස පාලකයන් යොදාගන්නා මූලික උපකරණය බවට පත්ව ඇති බව සිය මරණයට ටික දිනෙකට කලින් මගේ පියා ලියා තිබුණේය."

    තවත් විස්තර
    next
  6. china,covid-19

    "කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරතවීම නිසා අත්අඩංගුවට ගත් අනිත් පුරවැසියන්ගේ ඉරණම ගැනත් මම ඉන්නේ කණස්සල්ලකින්"- චීන නීතිවේදියෙක්.

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ජනපතිවරයාගේ ප්‍රකාශය

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් "බොරු කියන" බව පවසමින් ජනපතිවරණය සමයේ ඇමරිකානු මාධ්‍ය ප්‍රමුඛ ජාත්‍යන්තර ජනමාධ්‍ය අනුගමනය කළ ක්‍රියාමාර්ගය ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  8. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි

    20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති බල කේන්ද්‍ර තුන කඩා දමා බලය නැවතත් ජනාධිපතිවරයාට ඒකරාශී කිරීම තුළින් නිශ්චිත භාවයක් ලබා දී ඇති බව ආණ්ඩුව පවසයි.

    තවත් විස්තර
    next
  9. ස්ථාන හයකින් පහළ ගොස් 162 වන ස්ථානයේ පසුවන ඉරාකය තුළ කොරෝනාවෛරසය සම්බන්ධ නිල වාර්තා වාරණය කර ඇතැයි වාර්තාවේ දැක්වේ

    2020 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 127 වෙනි ස්ථානයේය. එනම් 2019 වසරට වඩා එක් ස්ථානයක් පිටුපසින්ය.

    තවත් විස්තර
    next
  10. Video content

    Video caption: ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස අනතුරකද?
පිටුව 1 අතරින් 2