ටෝකියෝ 2020

  1. Dinesh Priyantha

    හෙල්ල විසි කිරීම F45 ඉසව්වට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නේ නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.

    තවත් විස්තර
    next
  2. Sha'Carri Richardson won the 100m at the US trials in Oregon in June

    මරිජුවානා ලබාගත් බව සනාථ වීම හේතුවෙන් එක්සත් ජනපදයේ කෙටිදුර ධාවන ක්‍රීඩක ෂාකරි රිචර්ඩ්සන් තරඟ නොකළාය. ඒ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්න කළහ.

    තවත් විස්තර
    next
  3. Simone Biles looks down in disappointment

    සිව් වතාවක් රන් පදක්කම්ලාභිනිය කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමේ අවසන් තරගයෙන් ඉවත් වූයේ මුල් තරගයේ දී සිය දක්ෂතා දැක්වීමෙන් අනතුරුවය.

    තවත් විස්තර
    next
  4. Sri Lankan flag Samurai

    "ශ්‍රී ලාංකිකයින්ගෙන් අපට අන්තර්ජාලය හරහා බොහෝ පණිවිඩ ලැබී තිබෙනවා. ඔවුන්ගේ රට සමුරායිවරයෙකු බවට පත් කිරීම කෙතරම් සතුටු දෙයක් ද කියලා අපට කියා තිබෙනවා."

    තවත් විස්තර
    next
  5. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Tokyo Olympics 2020 - team Sri Lanka

    ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන අතර ඉන් පස් දෙනෙක් කාන්තාවන්ය.

    තවත් විස්තර
    next
  6. Tokyo 2020 logo

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) අවධාරණය කරන්නේ ටෝකියෝවේ දැනට හදිසි තත්ත්වයක් පැවතුනද ක්‍රීඩා උළෙල ඉදිරියට යා යුතු බවය.

    තවත් විස්තර
    next