ව්‍යාජ පුවත්

  1. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    A man suffering from a breathing difficulty due to the coronavirus disease (COVID-19), receives free oxygen support outside a Gurudwara (Sikh temple) in Ghaziabad, India on April 28, 2021. India touched another grim milestone as the overall deaths in the pandemic crossed the 2-lakh mark. Over 3.6 lakh new cases were reported in the last 24 hours in yet another single-day record. (Photo by Mayank Makhija/NurPhoto via Getty Images)

    කොවිඩ් වැළඳුණු විට නෑමෙන් වැළකිය යුතුබව මේ වන විට ලංකාවේ බොහෝදෙනා විශ්වාස කරති.

    තවත් විස්තර
    next
  2. මහාචාර්ය නීලිකා මලවිගේ

    කොවිඩ් සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැරදි ලෙස උපුටා දක්වන බවට මහාචාර්ය නීලිකා මලවිගේ චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  3. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    A health worker shows a box containing a bottle of Ivermectin

    අයිවර්මෙක්ටින් සාමාන්‍යයෙන් සතුන්ගේ පණුරෝග සඳහා ලබාදෙන ඔසුවක් වන නමුදු, එහි කොවිඩ් සුව කිරීමේ ගුණයක් ඇතැ යි කටකතා ප්‍රචාරය වේ. මෙය සත්‍යයක් ද?

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි 'ධම්මික පැණිය' සමග

    මෙතෙක් ආයුර්වේද රෝහලක කිසිදු රෝගියෙකු මියගොස් නොමැති බැවින් දේශීය ඖෂධ භාවිතයෙන් වසංගතයට සහනයක් ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

    තවත් විස්තර
    next
  5. Fake news on gem cluster

    රත්නපුරෙන් හමු වූ ආරනූල් පොකුර සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ වැරදි වැටහීම් සමාජ ගත වී ඇති බව එහි හිමිකරු පවසයි.

    තවත් විස්තර
    next
  6. අලෙග් බොල්දිරෙෆ් සහ ෂේන්යා චුර්මනෝවා

    බීබීසී රුසියානු සේවය

    A man walks past a poster for a Russian coronavirus vaccine

    රුසියාවේ කළු වෙළෙඳපොළේ කොවිඩ් බොරු එන්නත් සහතිකයක් හදාදීමට අය කරන ගාස්තුව ඩොලර් 39ත් 209ත් අතර මුදලකි. වඩාත් වියදම් අධික කාර්යය වන්නේ ගැනුම්කරුගේ නම ආණ්ඩුවේ ලියාපදිංචි ලේඛනයට ඇතුළත්කරනු ලැබීමය.

    තවත් විස්තර
    next
  7. දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ

    කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම් විසින් අවහිර කරනු ලැබ ඇති එකම රාජ්‍ය නායකයා ඔහු නොවේ.

    තවත් විස්තර
    next
  8. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Coronavirus vaccine myths

    "දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ."

    තවත් විස්තර
    next
  9. Coronavirus vaccine fake news

    එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය.

    තවත් විස්තර
    next
  10. උප ජනාධිපති මයික් පෙන්ස්, ඒකාබද්ධ සැසියේ මුලසුන හෙබවීය. කතානායිකා නැන්සි පෙලෝසි පසෙකින්.

    ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය එක්සත් ජනපද කොංග්‍රසය විසින් සහතික කරනු ලබයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3