ගුවන් ගමන්

  1. Haneda airport in Tokyo

    සංචාරක සීමා පැනවීම වෛරසය පැතිරීම වැලැක්වීමට උපකාරී වන බවට සාධක තිබේ ද?

    තවත් විස්තර
    next
  2. මැදපෙරදිග යන මගීන්ට රැපිඩ් PCR

    ඩුබායි බලා යන මගීන් ගුවන්තොටුපොළේ දී රැපිඩ් PCR පරීක්ෂණයකට මුහුණ දිය යුතු නමුත් එහි අධික තදබදය නිසා ගුවන් මගීන් මහත් අපහසුතාවයකයට පත්ව ඇත.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: එයාර් කාර්: 'තටු එන' කාර් එකක්
  4. Video content

    Video caption: පරිසරය ; කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනයේදී කැපෙන 'විශාල ගස්' සුරකින වැඩපිළිවල
  5. ඉන්දියානු ගුවන් යානයක්

    ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය ද සඳුදා (මාර්තු 1 වෙනිදා) කොළඹදී විවෘත කෙරිණි.

    තවත් විස්තර
    next
  6. Pilot Captain Afwan in the cockpit of a plane

    වාර්තාකරුවන් සමඟ කතා කරමින් ලීනා සිය දුරකථනයේ ඩින්ඩාගේ ඡායාරූපයක් පෙන්වූ අතර, "පුංචි දරුවෝ ආපසු එන්න" යැයි හඬමින් කියා සිටියාය.

    තවත් විස්තර
    next
  7. 737 Max

    පුද්ගලයන් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මාරාන්තික අනතුරු දෙකකින් පසුව 2019 මාර්තු මාසයේදී ලොව පුරා තිබූ 737 මැක්ස් ගුවන් යානා ගුවන්ගත නොකිරීමට පියවර ගනු ලැබිණ.

    තවත් විස්තර
    next
  8. ගුවන් බඩු

    එන්නතක් තහවුරු වූ පසු ගෝලීය ප්‍රවාහන සැලසුමක් සම්බන්ධයෙන් ගුවන් සමාගම් හා ගෝලීය සෞඛ්‍ය අංශ සමග ක්‍රියා කිරීමට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පියවර ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  9. Getty Images

    චීන ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහනම් කරනු ලැබීමත් සමග ගුවන් සමාගමේ නිලධාරීහු ශ්‍රී ලංකාවේ වෙසෙන චීන තානාපතිවරයා මුණගැසෙති.

    තවත් විස්තර
    next
  10. එමිරේට්ස් ගුවන් සේවිකාවන්

    ගුවන් ගමන අතරේදී කොරෝනාවෛරසය ආසාදනය වී නම් අදාළ මගීන්ගේ වෛද්‍ය පහසුකම්, හෝටලවල නිරෝධායනය පමණක් නොව ඔවුන්ගේ අවමඟුල් සඳහා යන වියදම මෙම රක්ෂණයෙන් ආවරණය කෙරේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4