රනිල් වික්‍රමසිංහ

  1. රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය

    එජාපයට අත් වූ ඉරණම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ විශාල බලපෑමක් ද බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ දේශපාලන විචාරකයින් පවසති.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    එජාප

    ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහාවත් නියෝජිතයකු නම් කරගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත.

    තවත් විස්තර
    next
  3. Video content

  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක්

    මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, අලුත් මුහුණු, සමාජ මාධ්‍ය ජාල හැසිරීම සහ කාන්තා හිමිකම් ඇතුළු කරුණු පිළිබඳ විමසුමකි, මේ. candidates, news faces…everything you need to know about the coming elections

    තවත් විස්තර
    next
  5. එක්සත් ජාතික පක්ෂය

    රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව වසර 26ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කටයුතු කර තිබෙන අතර ඒ අතරදී එම පක්ෂයට රාජ්‍ය බලය ලබාගත හැකි වූයේ 2001-2004 සහ 2015 සිට 2019 දක්වා යන කාල සීමාවන්වල පමණි.

    තවත් විස්තර
    next
  6. රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට

    පොලිසිය භාරගත් අදාළ තැටි "පොදු දේපලක් ලෙස" මාධ්‍ය ඇතුළු සෑම තැනකම දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරයි.

    තවත් විස්තර
    next
  7. බොරිස් ජොන්සන්

    "ජනතාවගේ ආණ්ඩුවක්" පිහිටුවමින් දිවා, රෑ නොබලා වෙහෙස වී වැඩ කරන බවට ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව අමතමින් බොරිස් ජොන්සන් ප්‍රතිඥා දෙයි.

    තවත් විස්තර
    next
  8. රනිල් වික්‍රමසිංහ

    1994 සිට අඛණ්ඩව 25 වසරක් එජාප නායකයා ලෙස කටයුතු කරන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව ආධාරකරුවෝ පවසති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3