සයිබර් ප්‍රහාරය

  1. The Xiaomi 10T Pro advert wiht two women in front.

    Huawei සහ Xiaomi දුරකථනවලින් අනාවරනය කරගත් ආරක්ෂක දෝෂයන් රැසක් මේ ප්‍රකාශයට හේතු වී ඇත.

    තවත් විස්තර
    next
  2. Cyber attacks

    සයිබර් ප්‍රහාරකයන් භාවිත කරන උපක්‍රම දියුණු මට්ටමක නොමැත. ඔවුන් දීර්ඝ උත්සාහයන්හි දී සිදුකරනු ලබන්නේ ඉලක්ක කරගත් අන්තර්ජාල තොරතුරු ගබඩාවලට පිවිසීමට විවිධ 'මුරපද' (passwords ) පාවිච්චිකරමින් යත්න දැරීමය.

    තවත් විස්තර
    next
  3. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    පෙගාසස් ලෙස හඳුන්වන ඔත්තු මෘදුකාංගය ඊශ්‍රායලය පදනම් කරගත් එන්එස්ඕ සමූහය විසින් නිපදවන ලද බවට හෙළිවී ඇත.

    'පෙගාසස්' මෘදුකාංගය භාවිත කිරීමේ පහසුකම ශ්‍රී ලංකා රජය විසින් ද මිලදී ගෙන ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  4. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Online scam in Sri Lanka

    "ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා."

    තවත් විස්තර
    next
  5. Stealing Covid-19 vaccine technology

    වසංගතය ආරම්භයේ සිටම, කොරෝනාවෛරස අර්බුදයේ කොටසක් ලෙස විවිධ රටවල් ඔවුන්ගේ හැකර්වරුන් රාජකාරියට බඳවා ගැනීම සිදු විය.

    තවත් විස්තර
    next
  6. ඉරානය සතු මිසයිල එරට හමුදා බලයේ ප්‍රධාන අංගයක් වේ.

    මැදපෙරදිග කලාපය තුළ විශාලම මිසයිල බලය සතු ඉරානය අන්තර් මහාද්වීපික මිසයිල සංවර්ධනයට ඉඩ සැලසෙන පරිදි අභ්‍යවකාශ තාක්ෂණයද අත්හදා බලමින් සිටින බව වාර්තාවක දැක්විණි.

    තවත් විස්තර
    next
  7. ඩොනල්ඩ් ට්‍රම්ප්

    "ඉරානය ඇමෙරිකානු කඳවුරකට හෝ ඇමෙරිකානුවෙකුට ගැහුවොත් අපි අපේ අලුත්ම ලස්සන අවි ආයුධ කිහිපයක් කිසිම පැකිළීමකින් තොරව ඔවුන් වෙත යොමු කරනවා" යැයි ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

    තවත් විස්තර
    next
  8. මුහුණු ඡායාරූප

    ෆේස්ඇප් යෙදවුම පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර එමගින් දත්ත සොරකමක් සිදුවන බවට පැමිණිලි ඉදිරිපත් විය.

    තවත් විස්තර
    next
  9. Iran surface to air missiles

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

    තවත් විස්තර
    next