දේශපාලනය

  1. Swedish MPs clap as Magdalena Andersson is voted in as PM

    මැග්ඩලේනා ඇන්ඩර්සන් සිය සභාග රජයේ හවුල්කාර පක්ෂය අයවැය සම්බන්ධයෙන් මතුවූ ගැටළු හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු ඇය ඉල්ලා අස්විය.

    තවත් විස්තර
    next
  2. Relatives pay their respect at a graveyard for St. Sebastian's Church bomb blasts victims in Negombo on April 21, 2021, marking the second anniversary of the 2019 Easter Sunday attacks that killed 279 people at three churches and hotels

    මේ වන විට, පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි යටගසන්නේයැ යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම චෝදනා එල්ල වී තිබේ.

    තවත් විස්තර
    next
  3. සපුගස්කන්ද තෙල් පිරිපහදුව

    විපක්ෂය හා වෘත්තීය සමිති චෝදනා කරන්නේ තෙල් පිරිපහදුව වසාදැමීම පිටුපස කුමන්ත්‍රණයක පවතින බවත් එමගින් හසිදී නිමි තෙල් මිලදීගැනීම හරහා යම් යම් අයට කොමිස් ලබාගැනීමට හැකියාව උදාවන බවයි. මේ අතර විශේෂඥයින් පවසන්නේ වැඩි පිරිවැයක් ඇති පිරිපහදුව වසා දැමීම තුළින් තෙල් සංස්ථාවට දැරීමට සිදුවන පාඩුව අවම කරගත හැකි බවයි.

    තවත් විස්තර
    next
  4. American and Chinese flags painted on cracked wall background

    පෙන්ටගනය අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත 2021 වර්ෂය සඳහා සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව අනාවරණය කළේ ය.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: කන්දක් විලිලාලා මී පැටියෙක්වත් වඳපු නැති අයවැයක් බවට විපක්ෂයෙන් චොදනා
  6. Video content

    Video caption: ''ෆේල් වෙලා තියෙන්නේ සර් නෙමෙයි, නිලධාරී පැලැන්තිය.'' බව ඥානසාර හිමි කියති
  7. Video content

    Video caption: විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්
  8. Sri Lankan Army chief at Russia

    ඝන රෙදි විශේෂයකින් නිර්මාණය කරන ලද මෙම නිල ඇඳුම ශ්‍රී ලංකා පොලිස් නිල ඇඳුමේ කාකි වර්ණයට සමාන වර්ණයකින් යුක්තය.

    තවත් විස්තර
    next
  9. Video content

    Video caption: ඉරාන් වික්‍රමරත්න සමග සාකච්ඡාව
  10. "රජය අපහසුතාවයට පත් වෙන නිසා ඉල්ලා අස් වුණා. නැතිව කවුරුවත් මාව අස් කලේ නෑ," - ලොහාන් රත්වත්තේ

    බන්ධනාගාර විෂය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවද තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ලොහාන් රත්වත්තේ ගැන මෙතෙක් කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබුණු බවට වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිහාල් තල්දූව අද පෙරවරුවේ (සැප්තැම්බර් 17) බීබීසී සිංහල සේවයට පැවසුවේය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 17