තාලිබාන්

  1. Malala Yousafzai and Asser Malik

    සමාජ ක්‍රියාකාරිනිය සහ ඇගේ සහකරු අසර් මලික්, බර්මින්හැම්හි දී පවුලේ අය සමග නිකා උත්සවයක් සමරා තිබුණි.

    තවත් විස්තර
    next
  2. Beard trimming

    ඉස්ලාමීය නීතිවල අර්ථකථනයන්ට රැවුළ බෑම නොගැලපෙන බැවින් මෙම පියවර ගන්නාබව තාලිබාන් සංවිධානය කියයි.

    තවත් විස්තර
    next
  3. එලායින් ජාන්ග් සහ හෆිසුල්ලා මාරුෆ්

    බීබීසී ලෝක සේවය

    Afghan women in burkas, with baby, illustration

    "මේ මගේ තුන්වැනි ළමයා. නමුත් මේ අත්දැකීම සම්පුර්ණයෙන් ම වෙනස් එකක්. ඒක හරිම භයංකාර එකක් වුණා."

    තවත් විස්තර
    next
  4. BBC

    "ඒ කාමරය ඇතුළේ මිනිස්සු හත් දෙනෙකු හෝ 10 දෙනෙකු පමණ හිටියා. ඔවුන් මට පයින් ගහන්න පටන් ගත්තා. පොලුවලින් හා පයිප්ප වලින් ගහන්න පටන් ගත්තා."

    තවත් විස්තර
    next
  5. Women in Afghanistan

    "අපි හැමෝටම ගැහුවා. මටත් ගැහුවා. ඔවුන් කිව්වා අපිට ගෙදර යන්න කියලා, කාන්තාවකගේ තැන එතන කියලා"

    තවත් විස්තර
    next
  6. Afghan girls play cricket on the school grounds in Kabul on December 28, 2010

    "අප සම්බන්ධයෙන් තත්වය නරකයි. නමුත් අපි හුස්ම ගන්නා විට බලාපොරොත්තුවක් තිබෙනවා. අපව රටෙන් පිටතට ගෙන වෙනත් තැනකට ගෙන ගියොත් අප නැවත පටන් ගන්නවා."

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: කාබුල් අගනුවර තාලිබාන් පාලනයට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ප්‍රතිචාර දක්වන හැටි

    තාලිබාන් පාලනය සහ එය තම එදිනෙදා ජීවිතයට බලපා ඇති අයුරු පිළිබඳ ඇෆ්ගන් කාන්තාවන්ගේ ප්‍රතිචාරය.

  8. Nowzad charity and Paul

    "සිය කාර්ය මණ්ඩලය සහ ඇෆ්ගනිස්ථානයේ දුක් විඳින අනෙක් සියලු දෙනා ගැන" දැඩි අවධානයෙන් පසුවන බව ෆාතින් ප්‍රකාශ කළේය.

    තවත් විස්තර
    next
  9. Poppy cultivation

    මෑතක දී ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් තාලිබාන් සංවිධානය එරට තුළ ඕපියම් පොපි වගාව තහනම් කරන බව ප්‍රකාශ කරයි. ලොව ඕපියම් සැපයුමෙන් 80%කට වැඩි ප්‍රමාණයක් වගා කරන්නේ ඇෆ්ඝනිස්ථානය යි.

    තවත් විස්තර
    next
  10. Suspected Islamic State militants captured in Nangarhar province, Afghanistan. File photo

    වසර 2015 දී ගොඩ නැගුනු මෙම ජිහාඩ් කණ්ඩායමට, මෑත වසරවල සිදුවූ අති දරුණු කෲරකම් සමහරක් පිළිබඳ චෝදනා එල්ල විය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2