පාපන්දු

  1. Sancho and Rashford

    අවසන් මහා තරඟය නිමාවට පත් වූයේ දඬුවම් පහර 3-2 වශයෙන් ඉතාලිය ජය ලබමිනි.

    තවත් විස්තර
    next
  2. Reuters

    වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ ගේ නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් භටයන් 30 දෙනෙක් පමණ පැමිණියහ. තවත් පොලිස් භටයන් 20 දෙනෙක් පමණ වෛද්‍යවරයාගේ පෞද්ගලික චිකිත්සාගාරය වැටලූහ.

    තවත් විස්තර
    next
  3. Diego Maradona

    පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.

    තවත් විස්තර
    next
  4. Maradona

    ආජන්ටිනා පාපන්දු තරුව ඩියේගෝ මැරඩෝනා වෙත දහස් සංඛ්‍යාත රසිකයෝ අවසන් ගෞරව දක්වති.

    තවත් විස්තර
    next
  5. බකු

    විශේෂයෙන්ම මානව හිමිකම් වාර්තා පිරිහුණ රටක් සිය කීර්තිය ගොඩනගා ගැනීම උදෙසා ක්‍රීඩාව භාවිත කිරීම හෙළිදරව් කිරීම සඳහා භාවිත කරන 'Sportswashing'.

    තවත් විස්තර
    next
  6. කටාරයේ රැකියා කරන විදේශීය ශ්‍රමිකයන්

    "එම ලජ්ජා සහගත විදේශික කම්කරු සූරාකෑම අවසන් කිරීම සඳහා පියවර ගන්නා මෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කටාර් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    තවත් විස්තර
    next