ඩුබායි

  1. 'පැනරාමා' කාර්ය මණ්ඩලය

    BBC

    SL1

    සිහිසුන් කුමරිය පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි කරා රැගෙන එනතෙක් නින්දෙන් පිබිදී නැත. දොරවල් අගුලු දමා තිබූ විශාල මාලිගාවක ඇය සිරකර තැබුණු අතර එම මැදුර වටකොට පොලිස් මුරකාවල් යොදා තිබුණි.

    තවත් විස්තර
    next
  2. Getty Images

    චීන ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහනම් කරනු ලැබීමත් සමග ගුවන් සමාගමේ නිලධාරීහු ශ්‍රී ලංකාවේ වෙසෙන චීන තානාපතිවරයා මුණගැසෙති.

    තවත් විස්තර
    next
  3. කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ

    කොරෝනාවෛරස අවදානම නිසා ඉක්මනින් තමන් යළි සිය රට ගෙන්වා ගන්නැයි ඉල්ලන බෙලරුසියාවේ, මාලදිවයිනේ සහ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයෝ.

    තවත් විස්තර
    next
  4. හයා බින්ත් අල් හුසේන් කුමරිය

    ඇය ලන්ඩන් නුවර සැඟ වී සිටින්නේ සැමියාගෙන් වෙන්වී පැන ඒමෙන් අනතුරුව සිය ජීවිතය ගැන ඇතිවී තිබෙන බිය හේතුවෙන් බව විශ්වාස කෙරේ.

    තවත් විස්තර
    next