ඒකාබද්ධ විපක්ෂය

  1. ගෝඨාභය රාජපක්ෂ

    1971 කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වුණ ගෝඨාභය රාජපක්ෂ, 2005 දී ආරක්ෂක ලේකම් පදවියට පත් කෙරුණ අතර, 2019 දී හත්වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට තේරී පත්විය.

    තවත් විස්තර
    next
  2. ගෝඨාභය රාජපක්ෂ

    "අභියාචනාධිකරණ නඩු තීන්දුව සලකා බලා අපි අද ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළා" - ගාමිණී වියන්ගොඩ.

    තවත් විස්තර
    next
  3. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    History of presidential elections in Sri Lanka

    "1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වී හමාරයි. කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වැදීම සහ ඉන් කෙනෙකු වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කිරීම දුර්ලභ කාරණයක්."

    තවත් විස්තර
    next
  4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරයි.

    තවත් විස්තර
    next
  5. ගෝඨාභය රාජපක්ෂ

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

    තවත් විස්තර
    next
  6. රිෂාඩ් බදියුද්දීන්

    එස් බී දිසානායක සහ විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි.

    තවත් විස්තර
    next