කොරෝනාවෛරසය

  1. රෝහල්ගතකර සිටින කෝවිඩ් රෝගීන්

    ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තාවන කෝවිඩ් ආසාදිතයින් ගේ හා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම "ඉතාමත් බැරෑරුම් තත්වයක්" බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  2. 2018 ඔක්තෝබරයේ නීති විරෝධී ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව හිජාස් හිස්බුල්ලා උද්ඝෝෂණයක

    ජගත් මානව හිමිකම් සංවිධාන එකොළහක් පෙන්වාදෙන පරිදි, ගතවගිය මාස කිහිපය ඇතුළත පොලිසිය හිජාස් හිස්බුල්ලාට එරෙහි චෝදනා අවස්ථා ගණනාවකදීම වෙනස් කර තිබේ.

    තවත් විස්තර
    next
  3. අමන්දා අබේසූරිය

    BBC සිංහල

    මුහුණු පොතේ "ගුරුවිදුහල්පති වෘත්තිකයන් බලගන්වමු" පිටුවෙන්

    "උගන්නන ගුරුවරුන්ටත් සිද්ධවෙලා තියෙනවා ඔය මාධ්‍යවල යනවා වගේ අට්ටාලවල නගින්න, කඳුවල නගින්න. සිග්නල් තැන් හොයාගෙන ගිහිල්ලා තමයි ගොඩක් ගුරුවරු ඔන්ලයින් පන්ති කරන්නේ."

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    Bishop Patricia Fresen

    කාන්තාවන්ට පූජක වරය ලැබිය හැකි බව පිළිනොගන්නා කතෝලික සභාවේ ස්ථාවරයට එරෙහිව යමින් සභාව තුළ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන පූජකවරියකගේ කතාව.

    තවත් විස්තර
    next
  5. මරියානා සන්චේස්

    BBC බ්‍රසීල්

    Clockwise from top left: Jacinda Ardern (New Zealand), Tsai Ing-wen (Taiwan), Erna Solberg (Norway), Angela Merkel (Germany) and Mette Frederiksen (Denmark)

    කාන්තාවක් නායිකාවක් ලෙස සිටීම මගින් වසංගතයක් සමයේදී වැඩි ජීවිත ප්‍රමාණයක් බේරා ගත හැකි බව බ්‍රසීලයේ පවත්වන ලද නව අධ්‍යයනයකින් ඇඟවේ.

    තවත් විස්තර
    next
  6. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    Dr Anum Ahmed talking to a patient

    කොරෝනා වසංගතය හේතුවෙන් ටෙලි වෙදකම සඳහා වන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ පාකිස්තානයේ බොහෝ වෛද්‍යවරියෝ යළිත් සිය ක්ෂේත්‍රයට ප්‍රවේශවෙමින් සිටිති.

    තවත් විස්තර
    next
  7. A young woman wearing protective gear and a face mask

    යථාර්ථය නම්, කොවිඩ් -19 එන්නත්වලින් ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි විද්‍යාඥයන් තවමත් නොදැන සිටීමය.

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: Made in Sri Lanka: හිරු එළියෙන් දුවන පරිසර හිතකාමී ත්‍රීවීලරයක්

    කොවිඩ් වසංගතය මැද නිවසේ සිට අකුරු කරන අතරේ ශ්‍රී ලාංකික සිසුවෙක් සූර්ය ශක්තියෙන් ධාවනය වන පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ.

  9. කොරෝනා වෛරසය

    කොවිඩ්-19 රෝගය වැළඳීමේ දැඩි අවදානමක් සහිත ජනතාවගෙන් සියයට 55කට වැඩි ප්‍රමාණයකට මේ වනවිට එන්නත ලබා දී ඇති බව රජය පවසයි.

    තවත් විස්තර
    next
  10. සීනෝෆාර්ම් එන්නත ලබාගත් පුද්ගලයන් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට එරෙහිව ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව සොයා ගෙන

    සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 95% ක් කොවිඩ් වෛරසයට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 49