සිංහල

  1. Video content

    Video caption: තැන්පත් ගමනකට සුදානම් වනබැවින් ඊට දොස් නොපවරණ ලෙස ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලති
  2. Kingsly Ratnayaka

    ජනාධිපතිවරයාගේ මාධ්‍ය යාන්ත්‍රණය ජාතිවාදයෙන් තෘප්තියක් ලැබුවත් අද රටේ සමස්ත ජනතාව ඉන් තෘප්තියක් නොලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි

    තවත් විස්තර
    next
  3. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    How to measure English proficiency in Sri Lanka?

    "ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප."

    තවත් විස්තර
    next
  4. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ජාතික කොඩිය

    73 වන නිදහස සමරන මේ මොහොතේදී නැවත වරක් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කිරීමට අවශ්‍ය බවට කතිකාවක් මතු වී තිබේ. එය සැබවින් ම ක්‍රියාවට නැගීමට සූදානම්වන පියවරක් ද නැතිනම් ජනතාවග් අවධානය වෙනතක යොමු කිරීමේ උත්සාහයක් දැයි ඇතැම් විශ්ලේෂකයෝ ප්‍රශ්ණ කරති.

    තවත් විස්තර
    next
  5. ප්‍රියත් ලියනගේ

    පුරා දශක තුනකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය ඔස්සේ විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක නිරත වූ ආදරණීය ප්‍රියත් ලියනගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානෙනි! සිංහල සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය වන අප සියලුදෙනා ඔබගේ වියෝවෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නෙමු.

    තවත් විස්තර
    next
  6. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    සංහිඳියාව

    දරු උපත් පහළ යාම නිසා මේ සියවස අග වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය අඩකින් අඩු වෙතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  7. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Indian students of Saint Joseph Degree college participate during an anti-rape protest in Hyderabad on September 13, 2013. An Indian judge will consider the sentences for four men found guilty of the brutal gang rape and murder of an Indian student on a bus, as the victim's family leads calls for them to be hanged. AFP PHOTO / Noah SEELAM / AFP PHOTO / Noah SEELAM (Photo credit should read NOAH SEELAM/AFP via Getty Images)

    "අපි 'රේප්' යන්න පමණක් භාවිත කිරීමට තීන්දුවක් ගත්තා. මොකද එමගින් ඇඟවෙන්නේ ඒ ක්‍රියාව පමණයි. ඒ හැර කාන්තාවකට යමක් අහිමි වූ බවක් එමගින් ඇඟවෙන්නේ නැහැ."

    තවත් විස්තර
    next
  8. තෙල්දෙණිය

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට ෆේස්බුක් සමාජ ජාලය බලපෑ බවට එම සමාගම සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

    තවත් විස්තර
    next
  9. Sri Lanka"s President Gotabaya Rajapaksa (C) looks on as military personnel parade during Sri Lanka"s 72nd Independence Day celebrations in Colombo on February 4, 2020.

    ගෝඨාභය රජපක්ෂ යළි බලයට පැමිණීමෙන් පැරණි තුවාල යළිත් අලුත් වනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ බියක් පැවතිය ද, ඒ පිළිබඳව අදහස් දැක්වීමට බියක් දක්වති.

    තවත් විස්තර
    next
  10. කුමුදු ජයවර්ධන

    BBC සිංහල සේවය

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම

    2017 වසරේ පාසල් සංගණන වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සමස්ත සිසුන් අතරින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රතිශතය 1.8%ක් පමණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2