ජනාධිපතිවරණය 2019

  1. උපාලි ගජනායක

    BBC සිංහල

    jr jayawardhana

    විසිවෙනි සංශෝධනය මගින් සිදුවුනේ තිබුණ පුරවැසි නිදහසත් උදුරා ගැනීමක් බව නීතිවේදීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේශකයන් පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  2. සජිත්

    සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේමදාස අගමැති පදවියත්, ජනාධිපති ධූර අපේක්ෂකත්වයත් හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි දැවැන්තයන් කීප දෙනෙකුට අභියෝග කරමිනි.

    තවත් විස්තර
    next
  3. පුතා ශ්‍රී ලංකාවට ගෙන ඒම ගැන මහින්ද දේශප්‍රියගේ කරුණු දැක්වීම

    නෙදර්ලන්තයේ ඉගෙනුම ලබමින් සිටි සිය පුත්‍රයා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිල තත්ත්වය භාවිත කළ බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට එරෙහිව විවේචන එල්ලවෙමින් පවතී.

    තවත් විස්තර
    next