ආගම

  1. india ,love

    බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි ඉන්දීය නව නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් ඇපදිය නොහැකි චුදිතයන් ගණයට වැටෙයි.

    තවත් විස්තර
    next
  2. Picture with Joe Biden, Donald Trump, a crucifix and US flags

    ක්‍රිස්තියානි ඡන්දදායකයන් ධවල මන්දිරය සඳහා කෙරෙන සටනේ තීරණාත්මක සාධකයක් විය හැක්කේ කෙසේද යන්න සහ දෙවියන් වහන්සේ සඳහා කෙරෙන සටන මගින් ජයග්‍රාහකයා තීරණය කළ හැක්කේ මන්ද යන්න ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  3. තිසර රතුවිතාන

    BBC

    Birmingham Buddhist Maha Vihara

    "මේ තරුණයා පන්සලට ඇවිත් බණ අහනවා. කවදාවත් කිව්වේ නැහැ එයා කාගේ කවුද කියල. මෙයා දවසක් මට කිව්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නමත් එයාගේ තාත්තගේ නමට සමානයි කියල."

    තවත් විස්තර
    next
  4. File photo of ruins of the temple in Arad

    වසර 2700ක් පැරණි ආශ්‍රමයක මනා ලෙස සංරක්ෂණය කොට තබා තිබූ ද්‍රව්‍යයක් සොයා ගැනීමට හැකි වී ඇති අතර එය THC ලෙසින් හැඳින්වෙන මානසික උත්තේජකය සහිත කංසා ලෙස හඳුනාගෙන ඇත.

    තවත් විස්තර
    next
  5. උපසම්පදාව

    ''දායකයන්ට අදාළ සියලු ආගමික කාර්යයන් ඉටු කරන්නේ දුරකතනය හෝ 'ස්කයිප්' මාර්ගයෙන්. අවමඟුලකදී පාංශ කූලය පවා දීම එමගින් සිදු කරනවා. ඒවා සියල්ල සිදු කෙරෙන්නේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ. දූරස්ථ සන්නිවේදනයෙන්.''

    තවත් විස්තර
    next
  6. සරෝජ් පතිරණ

    BBC සිංහල - කොළඹ

    Dr Ajantha Perera

    "මා ජනාධිපති වූ විගසම පරිසර අමාත්‍ය ධුරය සම්පූර්ණයෙන් නැති කරලා දානවා. මොක ද පරිසර ඇමතිතුමෙක් හිටිය කියල ඔහුට තීරණ ගන්න බෑ." - ආචාර්ය අජන්තා පෙරේරා

    තවත් විස්තර
    next
  7. ලුසී කලප්පුරා(Lucy Kalappura),කතෝලික

    ආගමික සභාව විසින් තමා නෙරපා හරින ලද නමුත් තමා වාසය කරන කන්‍යාරාමයෙන් පිටව නොයන බව බව කියා සිටින කන්‍යා සහෝදරිය යුක්තිය පතා අධිකරණය ඉදිරියට යාම සඳහා සැලසුම් කරමින් සිටින බවත් කියා සිටියි.

    තවත් විස්තර
    next
  8. වේල්ස් ,අධ්‍යාපනය

    "දේව නිර්මාණවාදය නිශ්චිතව තහනම් නොකළොත් දෙවියන්ගේ පැවැත්ම සහ ජීවීන්ගේ ආරම්භය පිළිබඳ නිර්මාණවාදී අදහස් සහ වෙනත් එවැනි සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය පාසල් විෂය දහරාව ඇතුළට රිංගා ගන්න ඉඩකඩ තියෙනවා"

    තවත් විස්තර
    next
  9. Andy Puddicombe

    'ඇන්ඩි' භික්ෂුත්වය ලබා ගැනීමෙන් පසු ඊළඟ වසර දහය පුරා දවසකට පැය දහසය බැගින් භාවනාවේ නිරත විය.භාවනාව මගින් සිය ජීවිතයේ අඳුරු දුක්ඛ වේදනාවලින් ගොඩ ඒමට හැකි වූ බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    තවත් විස්තර
    next
  10. A Sri Lankan Christian devotee cries as she prays at a barricade near St. Anthony's Shrine in Colombo on

    අන්තවාදය, වර්ගවාදී අදහස් සහ ඉහළ ගොස් ඇති බාහිර ණය මෙන්ම ජාතීන් අතර සංහිඳියාව වැනි කරුණු ඉදිරියේදී තේරී පත්වන රාජ්‍ය නායකයාට මුහුණ දීමට සිදුවන අභියෝග අතර වේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2