න්‍යෂ්ටික අවි

  1. එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි.

    කළු සහ ආසියානු භටයන්ගේ සගයන්ව සිටි සුදු ජාතික සෙබළුන්ගේ සොහොන්වල ඔවුන්ගේ හිසට ඉහළින් නම් කැටයම් කරන ලද සොහොන්කොත් ඉදිකර තිබුණ අතර එම සුදු ජාතික භටයන් අනුස්මරණය කර තිබෙන්නේ ඔවුන්ගේ නම් සඳහන් කරමිනි.

    තවත් විස්තර
    next
  2. Russian opposition leader Alexei Navalny delivers a speech during a rally to demand the release of jailed protesters, who were detained during opposition demonstrations for fair elections, in Moscow, Russia September 29, 2019.

    ජනාධිපති ව්ලදිමීර් පුතින් දැඩිව විවේචනය කරන්නකු වන අලෙක්සි නවාල්නි ගුවන් යානයක් තුළ දී රෝගාතුර වූ අතර බර්ලින් නගරයේ ප්‍රතිකාර ලබන ඔහු තවමත් සිහිමූර්ඡාවෙන් පසුවෙයි.

    තවත් විස්තර
    next
  3. හිරෝෂිමා

    ඇතැම් විචාරකයින් පැවසුවේ දෙවෙනි ලෝක යුද්ධය තුළ ජපානය ඒ වනවිට යත්වීමට ආසන්නයේ සිටියද න්‍යෂ්ටික බෝම්බවලින් සිවිල් වැසියන් විෂමානුපාතික ප්‍රමාණයක් මරාදමුණු බවය.

    තවත් විස්තර
    next
  4. ඉරානය සතු මිසයිල එරට හමුදා බලයේ ප්‍රධාන අංගයක් වේ.

    මැදපෙරදිග කලාපය තුළ විශාලම මිසයිල බලය සතු ඉරානය අන්තර් මහාද්වීපික මිසයිල සංවර්ධනයට ඉඩ සැලසෙන පරිදි අභ්‍යවකාශ තාක්ෂණයද අත්හදා බලමින් සිටින බව වාර්තාවක දැක්විණි.

    තවත් විස්තර
    next
  5. ඉරාන ජනාධිපති හසන් රෞහානි (දකුණේ), සම්බාධක තවදුරටත් පවතින්නේ නම් න්‍යෂ්ටික වැඩිදියුණු කිරීම යළි අරඹන බවට තර්ජනය කර තිබිණි.

    ඉරාන කැබිනට් මණ්ඩලය ඉරිදා රැස්වීමෙන් පසු මේ තීරණය ගත් අතර ඉරාකයද සිය බිමෙන් විදෙස් හමුදා පිටමං කිරීමේ යෝජනාවක් සම්මත කරගත්තේය.

    තවත් විස්තර
    next
  6. Kim Jong-un: North Korean leader rides horse

    උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වන විට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති.

    තවත් විස්තර
    next
  7. Women BJP supporters celebrating in Ahmedabad.

    1947 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව සමග එකතු වීමට කාශ්මීර පාලකයා තීරණය කළේ පාකිස්තාන ජන කොටස්වලින් සිදු වන ආක්‍රමණ වළක්වාලීමට ඉන්දියාව දුන් සහයෝගයට ප්‍රති උපකාරයක් වශයෙනි.

    තවත් විස්තර
    next
  8. කිම් ජොන් අන් ,උතුරු කොරියාව

    දකුණු කොරියාව ඇමෙරිකාවත් සමඟ සැලසුම් කර ඇති යුද සරඹ සම්බන්ධයෙන් සෝල් පාලනයට 'අනතුරු ඇඟවීමක්' ලෙස මීට පෙර මිසයිලය එල්ල කළ බව ප්යොංයැං පාලනය කියා සිටී.

    තවත් විස්තර
    next
  9. Iran surface to air missiles

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

    තවත් විස්තර
    next
  10. BBC

    සෞදි අරාබිය විසින් මිල දී ගනු ලබන යුද අවි ප්‍රමාණය තෙගුණයකින් ඉහළ ගියේය. පවුම් බිලියන 4.7ක යුද අවි සෞදියට විකිණීමට බ්‍රිතාන්‍ය රජය අවසරය ලබා දී තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2