සිංගප්පූරුව

  1. Reuters

    රැකියා සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස නවය ඇතුළත කොරෝනාවෛරසයට ගොදුරු වී ඇති බව හෙළිදරව් වීම "පුදුමයට කරුණක් නොවන" බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.

    තවත් විස්තර
    next
  2. Collage of Parti Liyani and Liew Mun Leong

    සිංගප්පූරුවේ රැකියාව කළ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක් තමාගෙන් පළිගත් කෝටිපති හාම්පුතාට එරෙහිව ගෙනගිය අරගලයක් මෙම පුවතට ඇතුළත් වෙයි

    තවත් විස්තර
    next
  3. Eugene Cheow during a diving trip to Mexico's Cozumel island, 2019

    සිංගප්පූරුවේ ඉතා දුෂ්කර කඩයිම් විභාගයක් ඉහළින් සමත් වූ යූජීන් චෙව්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූයේ නැත. සිය පාඩම් සටහන් අන්තර්ජාලයේ අලෙවි කිරීම ඥානාන්විත මෙන්ම ලාභදායි අදහසක් බව තහවුරු විය.

    තවත් විස්තර
    next
  4. සිංගප්පූරුව

    ලෝක වෙළෙඳාමේ හදිසි කඩාවැටීම සිංගප්පූරුවේ, අපනයන පදනම් කරගත් නිෂ්පාදන ආර්ථිකයට මරු පහරකි.ඒ අතරම, එරට ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතුද ඇණහිට තිබේ.

    තවත් විස්තර
    next
  5. Workers carrying pipes

    සේවකයන්ට වැටුප් ලැබෙන අතර, දිනකට ආහාර වේල් තුනක් ලැබේ. නමුත් සමහරු එහි පවතින තදබදය සහ අපිරිසිදු තත්වයන් ගැන පැමිණිලි කර තිබේ.

    තවත් විස්තර
    next
  6. ෆේස්බුක් ව්‍යාජ puwath

    සිංගප්පූරුවෙන් ලද නියෝගයට අනුගත වීමට තමන් "නෛතිකව බැඳී සිටින" බව ෆේස්බුක් ආයතනය පැවසුව ද එම නියෝගය "දැඩි කනස්සලු සහගත" බව කියා සිටී.

    තවත් විස්තර
    next
  7. බරක් ඔබාමා

    "කාන්තාවෙනි! ඔබ ඉදිරියේ සඳහන් කරන්න මම කැමතියි-ඔබ සර්වතෝභද්‍ර නැහැ. නමුත් කිසිම වාදයක් නැහැ, ඔබ ලෝකය පාලනය කිරීම සඳහා පුරුෂයන්ට වඩා සුදුසුයි."

    තවත් විස්තර
    next
  8. Ceylon Arrack

    බාධක මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු උසස් තත්වයකට රැගෙන ඒම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී.

    තවත් විස්තර
    next