මෛත්‍රීපාල සිරිසේන

  1. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sri Lanka attacks

    පාස්කු ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇතැයි පැවසුනු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ සිදුවීම්වල ගමන් මග.

    තවත් විස්තර
    next
  2. තිසර රතුවිතාන

    BBC

    දුමින්ද, ඥානසාර හිමි, හිරුනිකා සහ සන්ධ්‍යා

    එළැඹෙන නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබන සිරකරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ එම ලැයිස්තුවට ආන්දෝලනාත්මක චරිත දෙකක් ඇතුළත් විය හැකි බවට පැතිර යන රාවයත් සමඟය.

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    BBC සිංහල

    18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කොළඹ පැවති විරෝධතාවක්

    19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හැන්සාඩ් වාර්තා ඇසුරින් විමසා බලමින්, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කෙරෙන විමසුමක්.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    බීබීසී සිංහල

    මහින්ද-ජවිපෙ ගිවිසුම

    ජනාධිපති ජේආර් ජයවර්ධන ඉදිරිපත් කළ ව්‍යවස්ථාවට දැඩි විරෝධය පළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විරුද්ධ පක්ෂ එය විග්‍රහ කළේ 'ඒකාධිපති ව්‍යවස්ථාවක්' ලෙසිනි.

    තවත් විස්තර
    next
  5. උපාලි ගජනායක

    BBC සිංහල

    srinlanka,gotabhya

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 172 අතුරින් එම වගන්ති හෝ අනුවගන්ති සීයකට අධික සංඛ්‍යාවක් පසුගිය වසර හතළිහ තුළ වෙනස්කම්වලට භාජනය කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  6. ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

    2020 පාර්ලිමේන්තු මැතිවරණයට පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් තරග කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග බීබීසී සිංහල සේවය කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව.

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි
  8. නිදහස් උළෙල

    කලින් පැවති ආණ්ඩුව භාෂා දෙකෙන් ම ජාතික ගීය ගායනා කිරීමට පියවර ගත්තේ "දේශපාලන උවමනාවක් මත" යයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

    තවත් විස්තර
    next
  9. "අපේ පක්ෂය ආරක්ෂා කළ යුතු නම් හොඳ බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි. තමුන්නාන්සේලා කවුරුත් දන්නවා කරන්න ඕනි දේ"

    එළඹෙන ජනාධිපතිවරණයේදී "පොහොට්ටුව" පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

    තවත් විස්තර
    next
  10. කුමුදු ජයවර්ධන

    BBC සිංහල සේවය

    ජනපති නිල නිවසේ අර්බුදය

    විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වන්නේ, පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5