මානව හිමිකම්

  1. අමන්දා අබේසූරිය

    BBC සිංහල

    මුහුණු පොතේ "ගුරුවිදුහල්පති වෘත්තිකයන් බලගන්වමු" පිටුවෙන්

    "උගන්නන ගුරුවරුන්ටත් සිද්ධවෙලා තියෙනවා ඔය මාධ්‍යවල යනවා වගේ අට්ටාලවල නගින්න, කඳුවල නගින්න. සිග්නල් තැන් හොයාගෙන ගිහිල්ලා තමයි ගොඩක් ගුරුවරු ඔන්ලයින් පන්ති කරන්නේ."

    තවත් විස්තර
    next
  2. NSO Group

    ඊශ්‍රායල සමාගමක් අධිපතිවාදී ආණ්ඩුවලට අලෙවි කළ පරිගණක මෘදුකාංගයක් යොදාගෙන මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඉලක්ක කොට ඇති බවට වාර්තා.

    තවත් විස්තර
    next
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    comment by Liyanage

    පොලිසියේ අඩන්තේට්ටම් හේතුවෙන් සිය සෞඛ්‍ය දුර්වල වී ඇති බව ඇය කියා සිටී.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: මියන්මාර හමුදා පාලනයට එරෙහිව නැගී සිටින පොලිස් නිලධාරීන්

    මියන්මාරය සිවිල් යුද්ධයක් වෙත තල්ලු වෙමින් සිටියදී, තමන් සිට ගන්නේ කවර පාර්ශවය සමඟ දැයි යන්න තීන්දු කිරීමට එරට පොලිස් නිලධාරීන්ට බල කෙරී ඇත.

  5. සරෝජ් පතිරණ

    BBC සිංහල සේවය

    Rescue mission

    ලිබියානු දේශසීමාව අසල මධ්‍යධරණී මුහුදේ දී සංක්‍රමණිකයන් පිරිසක් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ස්ලොවැකියානු මාධ්‍යවේදිනියකගේ අත්දැකීම.

    තවත් විස්තර
    next
  6. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Pahan Ranaweera: Raising a girl with Down Syndrome in Sri Lanka

    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා දරුවා ලැබුණු පසු නිරීක්ෂණය කර "ඩවුන් සින්ඩ්‍රෝම්?" ලෙස වාර්තාවේ නඟා තිබූ ප්‍රශ්නයෙන් පමණක් දෙමාපියන්ට දරුවා ගැන ඉඟියක් ලැබිණි.

    තවත් විස්තර
    next
  7. දුමින්ද සිල්වා සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ 2015 ආරම්භයේ

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍ය අනතුරේ හෙලීමක් කිරීමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

    තවත් විස්තර
    next
  8. ජේන් වේක්ෆීල්ඩ්

    තාක්‍ෂණ තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකාරිනී

    Surveillance camera and face

    ''අපි මිනිසුන්ගේ හැඟීම් මීටර් තුනක දුරසිට කියවිය හැකි මට්ටමින් කැමරා ස්ථානගත කළා. එය ඔත්තුකරුවකුගේ කාර්යභාරයට සමාන එකක්. නමුත් ඉතා දියුණු තාක්ෂණයක්'' බීබීසියට අදහස් දැක්වූ චීන ඉංජිනේරුවෙක් අනාවරණය කළේය.

    තවත් විස්තර
    next
  9. යුධ ස්මාරකය අභියස

    යුද සැමරුම් අතරේ තම දරුවන් නොමැතිව අදටත් හඩා වැටෙන ජිවිත දහස් ගණනක් රටේ විවිධ පළාත්වලින් හමුවෙති.

    තවත් විස්තර
    next
  10. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    "පොලිස් නිලධාරියා කියල කියන්නේ සාම නිලධාරියා.

    "අපිටත් බැරිද ආත්මාරක්ෂාවට අතපය උස්සන්න?.. මට ඔහොම ගැහුවොත්නම් මමත් ගහනවා... බලාගෙන ඉන්න එවුන්ට බැරිද දෙක තුනක් නෙලන්න?" දැනගෙන ගියොත් කතරගම ය; නොදැන ගියොත් අතරමග ය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 14