ධීවර කර්මාන්තය

  1. Video content

    Video caption: සාගරය ; ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වලින් 50%ක් පමණ සාගරය නිපදවන්නේ කෙසේද ?
  2. බෝට්ටු

    සමුද්‍ර දුෂණය පිළිබඳ මහත් කතාබහක් ඇතිවූයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වූ රසායන ද්‍රව්‍ය හා ප්ලාස්ටික් සමුද්‍රයට එකතුවීම හේතුවෙනි. එහෙත් විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මකවන තහනම් පන්න ක්‍රමවලට බලපත්‍ර දීමෙන් ධීවර කර්මාන්තය පමණක් නොව සමුද්‍ර ජීවින් ද විනාශ වන බව ධීවර ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පිරිස් පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  3. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ''අපි උදාහරණයකට ගමු ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය. එහි කොරල් විශේෂ 400කට වැඩියි. ඒ වගේම මාළු විශේෂ 1500කට සහ බෙල්ලන් විශේෂ 4000කට විතර වාසස්ථානය සපයනවා. ඒ වගේම කැස්බෑ විශේෂ හතෙන් හයක්ම මේ ආශ්‍රිතව හමු වෙනවා.''

    ''බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සාගරය වැදගත් වෙන්නේ අපිට මාළු අල්ල ගන්න කියලා. ඒ වගේම ගොඩබිම තියෙන ගස්වැල් සහ වනාන්තර මගින් ඔක්සිජන් නිපදවීම ගැන තමයි බොහෝදෙනා අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 50%ක් පමණ සපයන්නේ සාගරයේ තියෙන ප්ලවාංග වල ප්‍රභාසංශ්ලේෂණයෙන්.''

    තවත් විස්තර
    next
  4. මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු බහුදින යාත්‍රාව

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදා ගනු ලබන බවට මීට ඉහතදී ද වරින්වර සාක්ෂි හමු වී තිබේ.

    තවත් විස්තර
    next
  5. මේරියන් දිලුකා

    අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!"

    තවත් විස්තර
    next
  6. උච්චිමුනේ

    "අපේ අයිතිය තියෙන්නේ එතන නිසා අපි ඉතා අමාරුවෙන් ගිහින් ජන්දය දානවා. ඒකත් නොදැම්මොත් අපි නැහැ කියලා ලොක්කෝ හිතයි කියලත් හිතෙනවා."

    තවත් විස්තර
    next
  7. BBC

    "මාස හතරකට කළින් මුහුද තිබුණේ අපේ පල්ලියට මීටර් දෙසීයක් විතර ඈතින්. දැන් මුහුද තියෙන්නේ පල්ලිය ඇතුළේ. මෙහෙම ගියොත් අපට සිද්දවෙන්නෙත් මුහුදට පනින්න තමයි."

    තවත් විස්තර
    next
  8. Getty Images

    ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලන චීන නැව් හේතුවෙන් කොරෝනා වෛරසය පහසුවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට ධීවර සංගම් සැක පළ කරති.

    තවත් විස්තර
    next
  9. මරණාසන්න කොරල් පරයට යළි හුස්ම පිඹීමක්

    මේ වන විට 98%ක් විනාශ වී පවතින ශ්‍රී ලංකාවේ විශාලතම කොරල් පරයට යළි ජීවය ලබා දීමේ උත්සහයක් පිළිබඳව කල්පිටියෙන් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  10. Video content

    Video caption: රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම
පිටුව 1 අතරින් 2