උද්ඝෝෂණය

  1. A Sri Lankan school teacher registers school children at the Sudarma Ram school in the southwestern coastal town of Magalle 10 January 2005

    ගුරුවරුන් වර්ජනයේ යෙදෙන්නේ ඇයි ද යන්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට ඇත්තේ ගැටලුවකි. ඔවුන් වැඩි වැටුපක් ඉල්ලා උද්ඝෝෂණය කරන බව ඇතැමුන් විශ්වාස කරයි. ඇත්තටම ගුරුවරුන් වර්ජණය කරන්නේ වැඩි වැටුප් ලබාගැනීමටද?

    තවත් විස්තර
    next
  2. ලාරා ඕවින්

    BBC ලෝක සේවය

    Women create a barrier across a street made of sarongs.

    මියන්මාරයේ සටන්කාමී කාන්තාවන් විසින් යුද හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාරවල දී ඔවුන්ගේ සමාජයේ ''කාන්තා ඇඳුම්'' සම්බන්ධයෙන් පවතින මිථ්‍යා විශ්වාස පවා සටන් අවියක් ලෙස භාවිත කරමින් සිටිති.

    තවත් විස්තර
    next
  3. lebanan,beirut

    'බේරුට්' පිපිරීමේ තුවාලකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනෙක් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න පවසයි.

    තවත් විස්තර
    next
  4. As police closed down a street in Washington DC after curfew, hundreds of protesters found themselves trapped - until Rahul Dubey flung open his doors.

    "ඒක හරි පුදුම දෙයක්. ඔවුන් එකිනෙකා ගැන දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ට වයස් භේදයක්, ජාති භේදයක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයක් තිබුණේ නැහැ. ඒකට තමයි ඇමෙරිකාව කියන්නේ."

    තවත් විස්තර
    next
  5. Getty Images

    ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ ක්‍රියා හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පිළිවෙලින් දෙවැනි දිනයටත් අඩාල විය.

    තවත් විස්තර
    next
  6. Hong Kong police officer seen through shattered glass

    පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අලාභහානි කිරීම මගින් හොංකොං උද්ඝෝෂකයන් "බරපතල නීතිවිරෝධී ක්‍රියාවක" යෙදී ඇති බවට චීනය චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  7. හොංකොං රජ්‍යය චීනයට පැවරීමේ සංවත්සරය ගැටුම්වලින් අවසන් වෙයි

    අතීතයේ බ්‍රිතාන්‍ය ජනපදයක්ව පැවති හොංකොං රාජ්‍යය 1997 වසරේ සිට චීනයේ කොටසක් බවට පත්වූයේ, "එක් රටක්, ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තිය යටතේය.

    තවත් විස්තර
    next