ජනමාධ්‍ය

  1. Supporters of Sri Lanka's President-elect Gotabaya Rajapaksa (right) wait near the election commission office in Colombo on November 17, 2019.

    මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.

    තවත් විස්තර
    next
  2. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sexual harassment at work - stock photo

    ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

    තවත් විස්තර
    next
  3. වසර නවයක් තිස්සේ චීනයේ සිටි ජෝන් සඩ්වර්ත් කියා සිටියේ චීනයේ සිටීම එන්න එන්නම දුෂ්කර වූ බැවින් තායිවානය බලා පිටත්ව ගිය බවය

    චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි.

    තවත් විස්තර
    next
  4. BBC Burmese reporter Aung Thura

    අවුං තූරා නම් බීබීසී වාර්තාකරු එරට අගනුවර අධිකරණයක පිටත සිට වාර්තා ලබා දෙමින් සිටින අතරතුර, සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණ මිනිසුන් කීපදෙනෙකු විසින් රැගෙන ගොස් ඇත.

    තවත් විස්තර
    next
  5. The BBC's Girmay Gebru

    යුදහමුදා නිල ඇඳුමින් සැරසුන සොල්දාදුවන් විසින් BBC මාධ්‍යවේදියා රැගෙන ගිය බව ඔහු අත්අඩංගුවට ගැනීම දුටු පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  6. ජී ඩී එල්

    තොටුපොළ,මෙහෙව් ලෝකෙක,සාමා වැනි නාට්‍ය නිර්මාණ ජී.ඩී.එල් අතින් නිර්මාණය කරන ලද්දේ 'කලාපෙළ' මගිනි.දෙනවක හාමිනේ වේදිකාවට හඳුන්වාදීම ඔහු අතින් සිංහල සිනමාවට සිදු වූ අනගිතම දායාදය ලෙස හැඳින්විය හැකිය.

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල

    කළු ජනවාරිය

    "මනුෂ්‍ය ඝාතනය, නිදහසේ අංගයන් පාලනය කිරීම පිණිස පාලකයන් යොදාගන්නා මූලික උපකරණය බවට පත්ව ඇති බව සිය මරණයට ටික දිනෙකට කලින් මගේ පියා ලියා තිබුණේය."

    තවත් විස්තර
    next
  8. china,covid-19

    "කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරතවීම නිසා අත්අඩංගුවට ගත් අනිත් පුරවැසියන්ගේ ඉරණම ගැනත් මම ඉන්නේ කණස්සල්ලකින්"- චීන නීතිවේදියෙක්.

    තවත් විස්තර
    next
  9. ප්‍රියත් ලියනගේ

    පුරා දශක තුනකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය ඔස්සේ විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක නිරත වූ ආදරණීය ප්‍රියත් ලියනගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානෙනි! සිංහල සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය වන අප සියලුදෙනා ඔබගේ වියෝවෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නෙමු.

    තවත් විස්තර
    next
  10. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    අවන්ත ආටිගලගේ කාටූනයක්

    "තමන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙන්න. මොකද ඔබ පමණක් නෙමෙයි ඔබ සමග ඉන්න පවුලේ අනෙක් අයත් ඔබ විසින් ආරක්ෂා කර ගත යුතුයි."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2