ජී 7

  1. Workers in Jiangsu province, seen here producing equipment for export along China's Belt and Road

    බොහෝ ව්‍යාපෘති සඳහා චීනය අධික පොලී අනුපාතයන් යටතේ ලබාදෙන මුදල්වලින් නිසැකවම විශාල ජනගහනයක් අහස තරම් උස ණය ප්‍රමාණයකින් බැඳ දමා තබනු ඇති බව විවේචකයෝ පවසති.

    තවත් විස්තර
    next
  2. 'කොවැක්ස්' ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා එන්නත මත පදනම් වෙයි.

    සමස්ත ලෝකවාසීන්ගෙන් 70%ක් සඳහා එන්නත් ලබාදීමට මාත්‍රා බිලියන 11ක් අවශ්‍යකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි. එම ඉලක්කය කරා ළඟාවුවහොත් වෛරසය පැතිරයාම සැලකිය යුතු මට්ටමකින් පාලනය කළ හැකි වනු ඇත.

    තවත් විස්තර
    next