දූෂණය

  1. Nirupama Rajapaksa in Pandora Papers 2021

    මෙම හෙළිදරව්වෙන් පෙන්වා දෙන පරිදි 2011 වසර වන විට නඩේෂන්ගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 160කට අධික ය.

    තවත් විස්තර
    next
  2. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Nissanka Senadhipathi ad Dilrukshi Dias

    "මහජන අධිකරණයක් ඉදිරියේ සාක්ෂි පෙන්නලා මට අද වුණත් මේ නඩු ඔප්පු කරන්න පුළුවන්. සෑම නඩුවක්ම පවරා තිබෙන්නේ සාක්ෂි ඇතුව, ඒක මම වගකීමෙන් කියනවා."

    තවත් විස්තර
    next
  3. Basil, Mahinda and Gotabaya

    බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙයි.

    තවත් විස්තර
    next
  4. සර්කෝෂි

    2007 සිට වසර පහක කාලයක් ප්‍රංශය පාලනය කළ දේශපාලන බලවතා දැන් සිරදඬුවමකට යටත් කරනු ලැබ නිවාස අඩස්සියේ පසුවෙයි. හිටපු ජනාධිපති සර්කෝෂිට එරෙහි සාපරාධී චෝදනා අලුත් දෙයක් ද නොවේ.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: බලපෑම් වලට යටත් නොවී රාජකාරිය කරන ආකාරය ගැන 'අවංකම රාජ්‍ය නිලධාරිනිය' කතා කරයි
  6. Russia

    අදාළ තොරතුරු ප්‍රකාශයට පත්කරන කණ්ඩායම කියා සිටින්නේ කළු මුහුද අසබඩ මාලිගය සඳහා ඩොලර් කෝටි 137ක් පමණ වැයකර ඇති බවය.

    තවත් විස්තර
    next
  7. FinCEN Files graphic

    අනීතික මුදල් ලොව වටා සංසරණයවීමට ප්‍රධාන පෙළේ බැංකු සහය වී ඇති ආකාරය රහසිගත ලිපිගොනුවලින් හෙළි වේ.

    තවත් විස්තර
    next
  8. Belarusia protests

    විපක්ෂ ආධාරකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රචණ්ඩත්වය යෙදීම මෙන්ම අගෝස්තු 9 දා පැවති ඡන්ද දූෂණ සිදුවූ බව කියැවේ.

    තවත් විස්තර
    next
  9. swiss,spain

    හිටපු රජතුමා විසින් සිය පුත්‍රයා වෙත යොමුකරන ලද ලිපිය සඳුදා (අගෝස්තු 03)ප්‍රකාශයට පත්කෙරුන අතර ඒ වනවිට ඔහු රටින් පිටවී ඇති බවට වැඩි ඉඩකඩක් ඇතැයි ' El País' ස්පාඤ්ඤ පුවත්පත වාර්තා කරයි.

    තවත් විස්තර
    next
  10. තමා නිර්දෝෂී බව නජිබ් රසාක් පවසයි

    2009 සිට 2018 දක්වා බලයේ සිටි නජිබ් රසාක්ට එරෙහි මෙම නඩුව සැලකුණේ මැලේසියාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල පරීක්ෂාවකට ලක් කිරීමක් ලෙසිනි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4