ඇමෙරිකා එක්සත් ජනපදය

  1. George Floyd

    ඇමෙරිකා එක්සත් ජනපදයේ 2005-2014 කාලය ඇතුළත පොලිස් වෙඩිතැබීම් දහස් ගණනක් සිදුව ඇති අතර මිනීමැරීම හෝ අනියම් මිනීමැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබ තිබෙන්නේ පොලිස් නිලධාරීන් හතළිස් දෙනෙක් තරම් කුඩා සංඛ්‍යාවකි.

    තවත් විස්තර
    next
  2. Satan Shoes

    MSCHF කලා සමූහය රැප් ගායක ලිල් නාස් එක්ස් (Lil Nas X) සමග එක්ව සඳුදා (මාර්තු 29) සපත්තු යුගල 666 ක් නිකුත් කළ අතර ඒවා මිනිත්තුවකට අඩු කාලයකදී අලෙවි වූ බව පවසයි.

    තවත් විස්තර
    next
  3. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එජා මානව හිමිකම්

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමබන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව නිසා ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවිය හැකිද?

    තවත් විස්තර
    next
  4. ආසියානු විරෝධය

    ආසියානු සම්භවයක් සහිත ජනතාව ඉලක්ක කරගත් නින්දා පරිභව කිරීමේ පටන් ප්‍රචණ්ඩ ප්‍රහාර තෙක් ව්‍යාප්ත වූ වෛරී සාපරාධී රැල්ලක් ඇමෙරිකාවේ පැතිරයමින් පවතී.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: ඉන්දියන් සාගරයට සම්බන්ධ දකුණු චීන මුහුද මෙතරම් වැදගත් ඇයි?

    දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.

  6. රනිතා ඥාණරාජා

    "වර්තමාන සන්දර්භය තුළ අරගල හා අභියෝග නොතකා නව උපාය මාර්ග හා ජාලයන් සමඟ මගේ වැඩ කටයුතු කරගෙන යාමට පමණක් නොව පුළුල් කිරීමට ද මෙය මට විශ්වාසය හා අධිෂ්ඨානය ලබා දෙනවා"

    තවත් විස්තර
    next
  7. Trump

    නිව්යෝක් නුවර ඇතැම් බදු වංචා සාහසික අපරාධ වශයෙන් සැලකෙන අතර දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබිය හැකි වරදකි.

    තවත් විස්තර
    next
  8. බයිඩන්

    ජනාධිපති බයිඩන් එම දුරකථන සංවාදයේ නිරත වූයේ සෞදි අරාබියානු මාධ්‍යවේදී ජමාල් කෂෝඝි ඝාතනයට අදාළව ඉදිරිපත්වීමට නියමිතව ඇති එක්සත් ජනපද වාර්තාවක් කියවනු ලැබීමෙන් පසුව බවත් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  9. Robotic soldiers are visualised

    චීනය විසින් තාක්ෂණිකව වැඩිදියුණු කරන ලද සෙබළුන් නිර්මාණයේ යෙදෙන බවට චෝදනා නැගුණත් එය විය හැක්කක් ද?

    තවත් විස්තර
    next
  10. Donald Trump waves as he walks to Marine One on the South Lawn of the White House on 12 January

    ට්‍රම්ප් වැරදිකරු බවට පත්වුනහොත් ඔහුට ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීම තහනම් වේවිද? ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව ඉවත් කරයිද? විශ්‍රාම වැටුප අහිමිවේ ද?

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 19