ඇමෙරිකා එක්සත් ජනපදයේ 2005-2014 කාලය ඇතුළත පොලිස් වෙඩිතැබීම් දහස් ගණනක් සිදුව ඇති අතර මිනීමැරීම හෝ අනියම් මිනීමැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබ තිබෙන්නේ පොලිස් නිලධාරීන් හතළිස් දෙනෙක් තරම් කුඩා සංඛ්‍යාවකි.
තවත් විස්තරඇමෙරිකා එක්සත් ජනපදය
රංග සිරිලාල්
බීබීසී සිංහල
Video content
Video caption: ඉන්දියන් සාගරයට සම්බන්ධ දකුණු චීන මුහුද මෙතරම් වැදගත් ඇයි? දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.