ආසියාව

  1. පුත්‍ර පාලම

    කිසිවෙකුත් කිසිදා අසා නැති මැලේසියාවේ "අනිත්" අගනගරය ක්වාලා ලුම්පූර් නුවර සෙවනැල්ල වැටෙන මානයේ පිහිටනවා.

    තවත් විස්තර
    next
  2. This picture taken on April 21, 2016 in Shaoshan shows Chinese tourists posing in front a flag of the Communist Party of China

    ඔබට කල්වේලා අඩු නම් මේ ලිපිය වචන 100න් කියවිය හැක. ඔබට කල්වේලා ඇත්නම් වචන 600න් කියවීමට ද හැකිය.

    තවත් විස්තර
    next
  3. animal cave painting

    එම සිතුවම 'සුලවෙසි' වර්ගයේ ජීවමාන වල් ඌරකුගේ ශරීර ප්‍රමාණයෙන් සිතුවම්කර ඇති අතර එය ආඛ්‍යාන දර්ශනයක හැඩතල අනුව චිත්‍රණය කරනු ලැබ ඇති බවක් පෙනී යයි.

    තවත් විස්තර
    next
  4. South Korea

    "දරුවෙකු ඇති දැඩි කිරීම මිල අධිකයි. රජය වැඩිපුර වොන් ලක්ෂ ගණනක් ලබා දුන්නා කියලා අපේ ගැටලු විසඳන්නේ නැහැ."

    තවත් විස්තර
    next
  5. Getty Images

    ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය වාර්තා ගත මට්ටමකින් පහළ වැටීමත් සමඟ ගැලපෙන තරුණ තරුණියන් සොයා ජෝඩු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම රට පුරා ව්‍යාප්ත කිරීමේ උත්සහයක්.

    තවත් විස්තර
    next
  6. ගෙවී යන වසරේ ලෝකය

    ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය.

    තවත් විස්තර
    next
  7. හොවාඩ් ජොන්සන්, විර්මා සිමොනේට් සහ ෆ්ලෝරා ඩ්රූරි

    BBC

    උපත් පාලන ක්‍රමවේද පිළිබඳව රෝවෙලි ට දැනුමක් ලැබෙන විට හත්වැනි දරුවා ද ප්‍රසුත කර හමාරය.

    එය සිදු වූයේ රට ලොක්ඩවුන් කර තිබියදී ය. සන්නද්ධ හමුදා භටයෝ වීදි පුරා සැරිසරන්නට වූහ. පොලිස් මාර්ග බාධක තැන තැන ඉදි විය.

    තවත් විස්තර
    next
  8. Commuters queue at a bus station

    වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා දැඩි නීති පනවන ලෙස පිලිපීනයේ වෛද්‍ය සංගම් 80ක් එකතු වී ජනාධිපති දුටාර්තේ ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    තවත් විස්තර
    next
  9. asdfasdfa

    "වසංගතයට එරෙහි සටනේදී කාන්තාවන් ඉටුකරන්නේ අත්හළ නොහැකි භූමිකාවක්; කාන්තාවන්ගේ හඬට ඇහුම්කන් දීම හා පිළිගැනීම සහතික කිරීම අවශ්‍යයි."

    තවත් විස්තර
    next
  10. Coronavirus

    වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බව හේතුවෙන් ආර්ථික අලාභය කෙතරම් බරපතල විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2