ලිංගික

  1. Two women lie on a bed and take a selfie

    බොහෝ රටවල කාන්තාවන් අතීතයේ පැවති තත්වයට වඩා වැඩි වේගයකින් ලිංගිකත්වය සරල මාතෘකාවක් ලෙස වැළඳගෙන සිටින අතර, එය සමස්තයක් වශයෙන් පුරුෂයන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය.

    තවත් විස්තර
    next
  2. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Google Trends

    "කර්මාන්තයක තියෙන්න ඕනි මූලික ලක්ෂණය වෙන්නේ බලන්න පිරිසක් සිටීම නෙමෙයි, ඒ කියන පිරිස ඒ වෙනුවෙන් මුදලක් වියදම් කරන්න ලෑස්ති ද කියන දේයි."

    තවත් විස්තර
    next
  3. දැහැමි රණවීර

    BBC සිංහල

    Sex Bribes in Sri lanka

    "වරදේ පැටලෙන්නේ නැතිවම මම වින්දිතයෙක් වෙලා, සෑහෙන දේවල් නැති වෙලා. අවාසනාවට මේ සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලි නීතියක්වත් නැහැ."

    තවත් විස්තර
    next
  4. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    BBC

    "ගමෙන් පැනල ගිහින් කාත්කවුරුවත් නැතිවුනාම ඔවුන් අසරණ වෙනවා. බඩගින්න වැඩි වුනාම තැරව්කාරයන්ට අහු වෙනවා. ගණිකා වෘත්තියට ඇදගෙන යනවා."

    තවත් විස්තර
    next
  5. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    Getty Images

    "අපේ සංස්කෘතිය ගැන අපි කොයි තරම් කතා කළත් අපිට පිළිගන්න වෙනවා අද බාල පරම්පරාව වෙනත් රටවල වගේම ලිංගික ක්‍රියාවන් සඳහා කලින් ම යොමු වෙමින් පවතින බව."

    තවත් විස්තර
    next
  6. අනාලියා ලොරෙන්තේ

    BBC මුන්ඩෝ

    Marie Bonaparte

    මහා ධනස්කන්ධයක් හිමි රජ කුමරිය ස්ත්‍රී සුරතාන්තය පිළිබඳ අධ්‍යයනයේ මුල්පෙළේ චරිතයක් බවට පත්වුණේ කෙසේද?

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ශ්‍රී ලංකාවේ පාසල් දැරියෝ

    "කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්තවේගාත්මක සහ සමාජ සංවර්ධනය සඳහා උපකාරී වන අවම ජීවන තත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමිය."

    තවත් විස්තර
    next
  8. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    අසල්වැසි රටවල තත්වය මීට වෙනස්ය

    "මම දැන් හිට ගන්නේ මොන පෝලිමේ ද? අර පෝලිමට ගියොත් මාව එලවයි ද? අයිඩෙන්ටිය දුන්නම මාව අල්ලලා පොලිසියට භාර දෙයිද? ගමේ එවුන් ටික මට හූ කියයි ද? ..."

    තවත් විස්තර
    next
  9. Video content

    Video caption: 'බ්ලූ ෆිල්ම්' බැලුවොත් 'පෝර්න් ඇක්ටර්ස්' ගෙදරට එයි
  10. Sex worker Estelle Lucas standing on the beach with her arms up.

    "අපට දිගට ම සේවා සපයන්න පුළුවන් වුණත් මහජන ජීවිත තියෙන්නේ අනතුරුදායක අඩියක. අපි අපේ සේවාදායකයන් එක්ක ඇඳට යන්න බයයි," නෂ්මා ප්‍රකාශ කළාය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4