ඛනිජ තෙල් සහ ගෑස් කර්මාන්තය

  1. Sri Lankan Petrol pump

    රටේ පවතින විනිමය අර්බුදයට එක් පිළියමක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: නිවසේ ගෑස් සිලින්ඩර නිවැරදිව භාවිතය ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද ?
  3. Video content

    Video caption: ''පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට එක් කර ඇතැයි අනුමාන කළ හැකියි.''
  4. Video content

    Video caption: ගෑස් සිලින්ඩර අනතුරු ගැන ඇමති පාර්ලිමේන්තුවට කියපු කතාව
  5. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    Gas cooker flame

    ගෑස් පිපිරීම්වලට හේතුව නම් කිසිදු දැනුම්දීමකින් තොරව ගෘහස්ථ සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කිරීමබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

    තවත් විස්තර
    next
  6. Sri Lankan main opposition United National Party members shout anti-government slogans protesting against rising living costs in Colombo, 03 August 2007.

    රුපියලේ අගය ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් ලෝක වෙළෙඳපලේ මිල ගණන් ඉහල යාමත් හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහල යයි.

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Dead fish and turtles have washed up in Negombo

    "මුහුද කියන්නේ අපේ කුණු බක්කිය නෙමෙයි, සමස්ත මනුෂ්‍ය වර්ගයාටම සෙවන දෙන තැනක්. ඒ නිසා වෙන මොනවත්ම නැතිව, වැල්ලේ පුංචි පා සටහනක් විතරක් ඉතිරි කරල යන්න අපිට පුලුවන්ද?"

    තවත් විස්තර
    next
  8. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    ඉන්ධන පිරවුම්හලක්

    ආණ්ඩුව නියෝජනය කරන පැරණි වාමාංශික දේශපාලන පක්ෂ සිදුකරන්නේ ''රාජපක්ෂ පාලනයේ දුෂ්ඨ ව්‍යාපෘතීන්ට රෝසපාට ගෑමක්'' යයි බිමල් රත්නායක චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  9. තෙල් නැව

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගිනිගැනීමකට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවෙන් තෙල් කාන්දු වුවහොත් අම්පාර සිට දකුණු වෙරළ තීරයේ හම්බන්තොට දක්වා බරපතල තර්ජනයක් මතුවිය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.

    තවත් විස්තර
    next
  10. රයිනෝ

    "ගනු ලබන හැම හුස්ම පොදක්,අනුභව කරනු ලබන හැම ආහාර පිඩක් සඳහා අපි රැඳී සිටින්නේ අප ජීවත්වෙන මේ ස්වාභාවික ලෝකය මතයි" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3