සාගර දූෂණය

  1. Sri Lanka ship disaster

    නෞකා අනතුරත් සමග මේ දක්වා කැස්බෑවන් 200 අධික සංඛ්‍යාවක්, ඩොල්ෆින් 20 සහ තල්මසුන් 05 දෙනෙකුගේ සිරුරු වෙරළට ගසා ඇත.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Dead fish and turtles have washed up in Negombo

    "මුහුද කියන්නේ අපේ කුණු බක්කිය නෙමෙයි, සමස්ත මනුෂ්‍ය වර්ගයාටම සෙවන දෙන තැනක්. ඒ නිසා වෙන මොනවත්ම නැතිව, වැල්ලේ පුංචි පා සටහනක් විතරක් ඉතිරි කරල යන්න අපිට පුලුවන්ද?"

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: ගානාවේ විලාසිතා: ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිර්මාණය වෙන ඇඳුම්

    මහමග හමුවන කැලිකසල සහ ඉවතලන දෑ යොදා ගනිමින් එලීෂා ඇඳුම් නිර්මාණය කරයි.

  4. Wildlife officials carry away the carcass of a turtle that was washed ashore at the beach of Angulana, south of Sri Lanka's capital Colombo on June 24, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත් වීමෙන් සිදුව ඇති පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176, තල්මසුන් 04 සහ ඩොල්ෆින් 20 දෙනෙකු මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි.

    තවත් විස්තර
    next
  5. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව

    දින 13ක් ගිනිගෙන ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තිරයේ මුහුදුබත් වූ අනතුරුදායක රසායනික ද්‍රව්‍ය රැගත් X-PRESS PEARL නෞකාව ගැන මෙතෙක් දන්නා කරුණු.

    තවත් විස්තර
    next
  6. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    මුහුදු ජීවීන් මිය යෑමට පටන් ගෙන දින ගන්නනාවක් ගත වුව ද එම මරණ වලට නිශ්චිත හේතුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

    මියගිය මුහුදු ජීවීන් මෙලෙස වාරකන් කාලයේදී ශ්‍රී ලංකා වෙරළට ගොඩ ගැසීම සාමාන්‍ය තත්ත්වයක් දැයි බීබීසී ය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය. එහිදී ඔවුන් පැවසුවේ මෙය වාරකන් කාලයේ සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර X-PRESS PEARL නෞකාවේ අනතුරෙන් පසු දක්නට ලැබෙන විශේෂ තත්ත්වයක් බවය.

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: සාගර දුෂණය ; මියගිය තල්මසෙකු සහ කැස්බෑවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසයි
  8. Video content

    Video caption: සාගරය ; ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වලින් 50%ක් පමණ සාගරය නිපදවන්නේ කෙසේද ?
  9. බෝට්ටු

    සමුද්‍ර දුෂණය පිළිබඳ මහත් කතාබහක් ඇතිවූයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වූ රසායන ද්‍රව්‍ය හා ප්ලාස්ටික් සමුද්‍රයට එකතුවීම හේතුවෙනි. එහෙත් විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මකවන තහනම් පන්න ක්‍රමවලට බලපත්‍ර දීමෙන් ධීවර කර්මාන්තය පමණක් නොව සමුද්‍ර ජීවින් ද විනාශ වන බව ධීවර ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පිරිස් පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  10. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ''අපි උදාහරණයකට ගමු ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය. එහි කොරල් විශේෂ 400කට වැඩියි. ඒ වගේම මාළු විශේෂ 1500කට සහ බෙල්ලන් විශේෂ 4000කට විතර වාසස්ථානය සපයනවා. ඒ වගේම කැස්බෑ විශේෂ හතෙන් හයක්ම මේ ආශ්‍රිතව හමු වෙනවා.''

    ''බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සාගරය වැදගත් වෙන්නේ අපිට මාළු අල්ල ගන්න කියලා. ඒ වගේම ගොඩබිම තියෙන ගස්වැල් සහ වනාන්තර මගින් ඔක්සිජන් නිපදවීම ගැන තමයි බොහෝදෙනා අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 50%ක් පමණ සපයන්නේ සාගරයේ තියෙන ප්ලවාංග වල ප්‍රභාසංශ්ලේෂණයෙන්.''

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4