ලිංගික ප්‍රචණ්ඩත්වය

  1. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    Woman with hand over her mouth

    ලංකාවේ නීතිය මඟින්, විවාහය තුළ දී බිරිඳගේ අකමැත්ත මත වුවත් ඇය හා ලිංගිකව හැසිරීමට ස්වාමි පුරුෂයාට අවසරයක් ලබාදී ඇත.

    තවත් විස්තර
    next
  2. දැහැමි රණවීර

    BBC සිංහල

    Sex Bribes in Sri lanka

    "වරදේ පැටලෙන්නේ නැතිවම මම වින්දිතයෙක් වෙලා, සෑහෙන දේවල් නැති වෙලා. අවාසනාවට මේ සම්බන්ධයෙන් අපේ රටේ පැහැදිලි නීතියක්වත් නැහැ."

    තවත් විස්තර
    next
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sexual harassment at work - stock photo

    ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

    තවත් විස්තර
    next
  4. Zara McDermott portrait

    එක්ව සිටියදී මානසිකව හිංසා පීඩා කළ බව පවසන ක්ලෝයිගේ හිටපු පෙම්වතා ඇයගේ ගිණුමේ මුරපදය අනුමාන කර නිරුවත් ඡායාරූප එහි පළ කළ ඇති බව ඇය පැවසුවාය.

    තවත් විස්තර
    next
  5. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Women Rights In Sri Lanka

    "දරුවෙක් හැදුවොත් රස්සාවක් නැහැ, දරුවෙක් නොහැදුවොත් පවුලෙන් සමාජයෙන් ලැබෙන අපවාදවල ඉවරයක් නැහැ."

    තවත් විස්තර
    next
  6. අරවින්ද තිසර රතුවිතාන

    BBC

    BBC

    "ගමෙන් පැනල ගිහින් කාත්කවුරුවත් නැතිවුනාම ඔවුන් අසරණ වෙනවා. බඩගින්න වැඩි වුනාම තැරව්කාරයන්ට අහු වෙනවා. ගණිකා වෘත්තියට ඇදගෙන යනවා."

    තවත් විස්තර
    next
  7. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Statutory rape in Sri Lanka

    "කාන්තාව ගැබ් ගත්තේ නැත්නම් තවත් ළමා අපයෝජකයෙකු විදිහට සමාජය ඔහුව හෙළා දකිනවා. නමුත් දැන්, සමාජය ඔහුට අවස්ථාවක් දීමට කැමැත්තෙන් සිටින්නේ ඔහු පියෙකු නිසා."

    තවත් විස්තර
    next
  8. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ශ්‍රී ලංකාවේ පාසල් දැරියෝ

    "කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්තවේගාත්මක සහ සමාජ සංවර්ධනය සඳහා උපකාරී වන අවම ජීවන තත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමිය."

    තවත් විස්තර
    next
  9. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    අසල්වැසි රටවල තත්වය මීට වෙනස්ය

    "මම දැන් හිට ගන්නේ මොන පෝලිමේ ද? අර පෝලිමට ගියොත් මාව එලවයි ද? අයිඩෙන්ටිය දුන්නම මාව අල්ලලා පොලිසියට භාර දෙයිද? ගමේ එවුන් ටික මට හූ කියයි ද? ..."

    තවත් විස්තර
    next
  10. Sunday School in Sri Lanka

    දහම් පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පැමිණි නව හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බෞද්ධ භික්ෂුවකට වසර 08 ක සිර දඬුවමක්.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5