සංචාරක කර්මාන්තය

  1. Video content

    Video caption: රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීම
  2. පාස්කු

    සැකකරුවන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය "නැති නීතිමය බලයක් නිර්මාණය කර ගනිමින් නීතිය ද අභිබවා ගොස්" එම නියෝගය දී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  3. elephants

    හබරණ ඇතින්නියන් හත් දෙනෙකු තවමත් අභිරහසක් ව පවතින අතරවාරයේ අලි ඇතුන්ට වස දී මරාදැමීමේ ප්‍රවණතාවක් ගැන කතාබහක් මතු වී තිබේ.

    තවත් විස්තර
    next
  4. පූජා චබ්‍රියා

    BBC ලෝක සේවය

    The Taj Mahal (left) and a view of the Dharavi slum in Mumbai

    අතේ ඇති මුදල අනුව තෝරා ගත හැකි පැකේජ වලින් සමන්විත මෙම 'මුඩුක්කු සංචාර' ඉතා සංවිධානාත්මක ය. අවැසි නම් වායුසමනය කළ ප්‍රවාහන පහසුකම් ද සැපයෙනු ඇත.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: දිය මත ලිස්සා යාම
  6. සෞදි අරාබිය පළමු වරට විදෙස් සංචාරකයින්ට විවර වෙයි

    ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ, එරට ආර්ථිකය ඉන්ධන මත යැපීම නතර කරන ලෙසට එල්ල වූ පුළුල් බලපෑම් හේතුවෙනි.

    තවත් විස්තර
    next
  7. ella fire

    ඇල්ල රක්ෂිතයේ ගින්න පාලනය කළත් එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් පාලනය කිරීම තවදුරටත් ගැටලුවක් වී තිබේ.

    තවත් විස්තර
    next
  8. 'නිදහස් වීසා'

    රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්වලින් නිදහස් කිරීමේ අරමුණ ලෙස පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ, "සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමය."

    තවත් විස්තර
    next
  9. රූමස්සල

    "අපි පොටෝ ගනිමින් සිටින විට හිතාගන්න බැරි විදියට එක පාරටම අපි පස් දෙනාම වැටුනා. මම ගල් අස්සේ හිරවුණා. එක පාරටම ඉෂාර අයියා පේන්නේ නැතිව ගියා. හෂිණි අක්කා පාවෙමින් තිබුනා."

    තවත් විස්තර
    next
  10. Tourism Sri Lanka/Facebook

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පැවසුවේ, ජූනි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 63072 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2