යාවත්කාලීන කළේ 3:30 3 දෙසැම්බර් 20203:30 3 දෙසැම්බර් 2020"අපේ නිවහන විනාශයි, මිනිසා සිය දිවි හානිකර ගැනීමේ යුද්ධයක""අප සොබාදහමට එරෙහි යුද්ධයට නිත්‍ය සටන්විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතුව තියෙනව. සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකරගත යුතුයි" - එජා මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්.තවත් විස්තර next
යාවත්කාලීන කළේ 11:49 2 මාර්තු 202011:49 2 මාර්තු 2020'කොරෝනාවෛරසය නිසා' චීනයේ පරිසර දූෂණය අඩුවී ඇති අයුරුචීනයේ පරිසර දූෂණ මට්ටමේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බව නාසා ආයතනය ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වී තිබේ.තවත් විස්තර next
යාවත්කාලීන කළේ 10:55 19 ජනවාරි 202010:55 19 ජනවාරි 2020"ලෝකය විනාශයේ අද්දරට ඇවිත්""ගනු ලබන හැම හුස්ම පොදක්,අනුභව කරනු ලබන හැම ආහාර පිඩක් සඳහා අපි රැඳී සිටින්නේ අප ජීවත්වෙන මේ ස්වාභාවික ලෝකය මතයි" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.තවත් විස්තර next
යාවත්කාලීන කළේ 10:06 5 නොවැම්බර් 201910:06 5 නොවැම්බර් 2019දිල්ලි වායු දූෂණයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයෝඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වායු දූෂණය හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බව නවදිල්ලි නගරය ආශ්‍රිතව වාසය කරන ශ්‍රී ලාංකිකයෝ මැසිවිලි නගති.තවත් විස්තර next
යාවත්කාලීන කළේ 6:35 4 නොවැම්බර් 20196:35 4 නොවැම්බර් 2019දිල්ලි වායු දූෂණය "දරාගත නොහැකි මට්ටමක"දිල්ලි ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල ශ්වසන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් කරා වාතයේ ගුණාත්මකභාවය "අන්තරායකර" කාණ්ඩය දක්වා පිරිහී තිබේ.තවත් විස්තර next
යාවත්කාලීන කළේ 11:05 24 අගෝස්තු 201911:05 24 අගෝස්තු 2019ගිනි දැල්ලෙන් මැලවුණු ඇල්ලඇල්ල රක්ෂිතයේ ගින්න පාලනය කළත් එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් පාලනය කිරීම තවදුරටත් ගැටලුවක් වී තිබේ.තවත් විස්තර next