වායු දූෂණය

  1. Fireworks shop

    දිවාලි උත්සව සමයේ දල්වන ගිනිකෙළි ඉන්දියාවේ වායු දූෂණයට ඇත්තෙන්ම බලපානවා ද?

    තවත් විස්තර
    next
  2. MV X-Press Peral නෞකා අනතුර

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සැලැස්ම වි අත්තේ සමුද්‍රීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමයි. ඒ සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවත් අවශ්‍ය පහසුකම් විදේශීය අධාර වශයෙන් ලබා ගැනීමට නියමිත බවට නීතිඥ දර්ශනී ලහඳපුර පැවසීය.

    තවත් විස්තර
    next
  3. X-PRESS PEARL නෞකාව

    X-PRESS PEARL නෞකාවේ ඇතිවී ඇති ගින්න මේ වන විට නිවා දැමිය නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි නාවික විශේෂඥයින්ගෙ මතය වී ඇති අතර එම නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තීරණය කර ඇත.

    තවත් විස්තර
    next
  4. අන්තෝනියෝ ගුටරෙස්

    "අප සොබාදහමට එරෙහි යුද්ධයට නිත්‍ය සටන්විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතුව තියෙනව. සොබාදහම සමඟ සංහිඳියාවක් ඇතිකරගත යුතුයි" - එජා මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්.

    තවත් විස්තර
    next
  5. 'කොරෝනාවෛරසය නිසා' චීනයේ පරිසර දූෂණය අඩුවෙයි

    චීනයේ පරිසර දූෂණ මට්ටමේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බව නාසා ආයතනය ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වී තිබේ.

    තවත් විස්තර
    next
  6. රයිනෝ

    "ගනු ලබන හැම හුස්ම පොදක්,අනුභව කරනු ලබන හැම ආහාර පිඩක් සඳහා අපි රැඳී සිටින්නේ අප ජීවත්වෙන මේ ස්වාභාවික ලෝකය මතයි" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.

    තවත් විස්තර
    next
  7. woman wearing a protective face mask walks along a street in smoggy conditions in New Delhi on November 4, 2019

    ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වායු දූෂණය හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බව නවදිල්ලි නගරය ආශ්‍රිතව වාසය කරන ශ්‍රී ලාංකිකයෝ මැසිවිලි නගති.

    තවත් විස්තර
    next
  8. දිල්ලි වායු දූෂණය

    දිල්ලි ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල ශ්වසන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් කරා වාතයේ ගුණාත්මකභාවය "අන්තරායකර" කාණ්ඩය දක්වා පිරිහී තිබේ.

    තවත් විස්තර
    next
  9. ella fire

    ඇල්ල රක්ෂිතයේ ගින්න පාලනය කළත් එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් පාලනය කිරීම තවදුරටත් ගැටලුවක් වී තිබේ.

    තවත් විස්තර
    next