පකිස්තානය

  1. Malala Yousafzai and Asser Malik

    සමාජ ක්‍රියාකාරිනිය සහ ඇගේ සහකරු අසර් මලික්, බර්මින්හැම්හි දී පවුලේ අය සමග නිකා උත්සවයක් සමරා තිබුණි.

    තවත් විස්තර
    next
  2. India - Pakistan cricket match

    විචාරකයින් පවසන්නේ ඉන්දියාව තරගය පරාජය වීමෙන් පසු බොහෝ ඉන්දියානුවන්ට ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය අමතක වී ගොස් ඇති අතර, පරාජයේ දොස් පැවරීමට යමෙක් සොයමින් සිටින බවය.

    තවත් විස්තර
    next
  3. T 20 ක්‍රිකට් ලෝක කුසලානය

    තමන්ට ගෞරවයෙන් නැවත සේවා ස්ථාන වෙත යෑමට බංග්ලාදේශයට එරෙහි අද තරග ජයග්‍රහණය වැදගත් බව මැදපෙරදිග සේවය කරන ක්‍රීඩා ලොලීන් පවසයි.

    තවත් විස්තර
    next
  4. ශ්‍රී ලංකාව තාලිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථාන බලඅධිකාරිය පිළිගනීයි?

    පාකිස්ථානය එක් පසකිනුත් චීනය අනෙක් පසිනුත් තාලිබාන් සංවිධානය සමග ඇති සම්බන්ධතාව මත, ශ්‍රී ලංකාව සංකීර්ණ තත්වයකට මුහුණ පා ඇති බවකි. දැනට යොදාගෙන ඇති පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟය හමුවේ ශ්‍රී ලංකාවට පාකිස්තානය අමනාප කර ගත නොහැකි තත්වක් ඇති බවට විශ්ලේෂකයන් පවසයි.

    තවත් විස්තර
    next
  5. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    Dr Anum Ahmed talking to a patient

    කොරෝනා වසංගතය හේතුවෙන් ටෙලි වෙදකම සඳහා වන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ පාකිස්තානයේ බොහෝ වෛද්‍යවරියෝ යළිත් සිය ක්ෂේත්‍රයට ප්‍රවේශවෙමින් සිටිති.

    තවත් විස්තර
    next
  6. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එජා මානව හිමිකම්

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමබන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව නිසා ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවිය හැකිද?

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

    "හමුදාව සුජාත කිරීමේ ස්ථාවරය තමා හැම දේටම හමුදාව යොදා ගැනීම. හමුදාව නැතුවම බෑ කියල පෙන්නීම. මේ ජවනිකාව ඉතා සියුම් විදියට ජන මනසේ සකස් කරමින් ඉන්නේ."

    තවත් විස්තර
    next
  8. Schoolgirl in Colombo being thermally scanned

    ඉන්දියාව කොරෝනා වෛරසයේ ගෝලීය වඩා සක්‍රීය ස්ථානයක් වුවද අසල්වැසි රටවල අලුත් රෝගීන් වාර්තාවීම අඩුවෙමින් පවතින්නේද? මීට අදාළව බීබීසී රියැලිටි චෙක් කණ්ඩායම විසින් පාකිස්තානය, බංග්ලාදේශ්, නේපාලය හා ශ්‍රී ලංකාවේ දත්ත විමසා බලනු ලැබීය.

    තවත් විස්තර
    next
  9. Zara Abid poses for a selfie postes to her Instagram

    පසුගිය සතියේ පාකිස්තානයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය බවට අනුමාන කෙරුණ නිරූපිකාවක දුරාචාර ජීවිතයක් ගත කළ බවට සමාජ මාධ්‍ය ජාල දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

    තවත් විස්තර
    next
  10. ඊට වැඩි වශයෙන් මුහුණ දෙනු ලබන්නේ පවුලේ අනුමැතියෙන් තොරව ප්‍රේම සබඳතා ඇතිකර ගනු ලබන තරුණියන්ය

    පාකිස්තානයේ වයඹ දිග කලාපයේ නව යෞවනියන් දෙදෙනෙකු "පවුලේ ගෞරවය රැක ගැනීම සඳහා" මරා දමා තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4