පුරා විද්‍යාව

  1. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    කුරුවිට, බටදොඹ ලෙනෙන් හමුවූ ව්‍යාඝ්‍රයාගේ පොසිලය වසර 17,000ක් පැරණි එකකි.

    "මම 1994 ඉඳලා මේ ඇඟිලි පුරුක සහ දත් කෑලි අරගෙන පරීක්ෂණ කරන්න රට, රටවලට ගියා. ඒ දත්ත ගණිත ක්‍රමයකට ඇතුළත් කළ පසු ඒක සිංහයන්ට නොව ව්‍යාඝ්‍රයාට අයත් එකක් බව තහවුරු වුණා."

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටි සිංහයන්, ව්‍යාග්‍රයන්, හිපපොටේමස් සහ රයිනෝ ගැන ඔබ දන්නවාද ?
  3. Ali Gala

    රජයේ අනුග්‍රහය ඇතිව යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 ක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට චෝදනාවක්.

    තවත් විස්තර
    next
  4. ඊශ්‍රායලයේ පුරාතන මානවයා

    මෙම නව සොයාගැනීමත් සමඟ මානව වර්ගයාගේ පරිණාමය පිළිබඳ අප මෙතෙක් දැනසිටි කතන්දරයේ විශේෂයෙන්ම 'නියැන්ඩර්තාල්' මානවයා මිහිතලයේ මතුවීම දැක්වෙන චිත්‍රයේ අලුත් හැඩගැස්මක් ඇතිකෙරෙන බව 'ටෙල් අවිව්' සරසවියේ ආචාර්ය හිලා මේ පවසයි.

    තවත් විස්තර
    next
  5. සක්වල චක්‍රය

    ''ඇතැම්විට දැනට සොයාගනු ලැබ ඇති පැරණිතම නිර්මාණය වියහැකි මෙම පෞරාණික ''ලෝක සිතියම''('map of the world')පැහැදිලි ලෙසම අපූරු නිර්මාණයකි. ලංකාවේ ඇතැම් බෞද්ධ ආශ්‍රමයන්හි තවමත් අනුගමනය කෙරෙන තාරකා විද්‍යාත්මක දැනුමෙහි පුරාතන පැවැත්ම සඳහා මෙය සාක්ෂියකි''

    තවත් විස්තර
    next
  6. ළමා මළසිරුර

    ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් 'නේචර්' සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ''දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබූ ආකාරයක් දක්නට ලැබෙන'' බවය.

    තවත් විස්තර
    next
  7. The mummy is seen lying down in place by casing

    පර්යේෂකයන් විසින් ඇය හඳුන්වනු ලැබ ඇත්තේ වෝසෝ ජාතික කෞතුකාගාරයේ අභිරහස් කත ලෙසය.

    තවත් විස්තර
    next
  8. A new archaeological discovery is seen in Luxor, Egypt

    ''ඊජිප්තු අධිරාජ්‍යයේ ධනවත්ම අවධියේ එහි නිවැසි පෞරාණික ප්‍රජාව විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳ දර්ශනයක්, මතුකරගන්නා ලද නගරය තුළින් පෙන්නුම් කෙරෙනවා."

    තවත් විස්තර
    next
  9. animal cave painting

    එම සිතුවම 'සුලවෙසි' වර්ගයේ ජීවමාන වල් ඌරකුගේ ශරීර ප්‍රමාණයෙන් සිතුවම්කර ඇති අතර එය ආඛ්‍යාන දර්ශනයක හැඩතල අනුව චිත්‍රණය කරනු ලැබ ඇති බවක් පෙනී යයි.

    තවත් විස්තර
    next
  10. New plans to redesign the Hitler house unveiled in Vienna

    ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස සහිත ගොඩනැගිල්ල "උදාසීන කරවීමේ" අරමුණෙන් එය පොලිස් ස්ථානයක් බවට පත් කිරීමේ සැලැස්මක් ඔස්ට්‍රියාව එළිදරව් කළේය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3