එක්සත් ජාතික පක්ෂය

  1. රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය

    එජාපයට අත් වූ ඉරණම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ විශාල බලපෑමක් ද බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ දේශපාලන විචාරකයින් පවසති.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    එජාප

    ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහාවත් නියෝජිතයකු නම් කරගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත.

    තවත් විස්තර
    next
  3. Mahinda Rajapaksa

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වූ අතර, එම පක්ෂ වලින් වෙන්වී බිහිවුනු නැවුම් පක්ෂ දෙකක් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය බවට පත්වී තිබේ.

    තවත් විස්තර
    next
  4. සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතන අගමැති මහින්ද රාජපක්ෂ

    2020 මහ මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමිනි.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: 2020 පාර්ලිමේන්තු මැතිවරණය: බහුතරය අහිමි වුණොත් ගන්නා පියවර රනිල් පහදයි
  6. උපාලි ගජනායක

    BBC සිංහල

    File image of Sri Lanka Prime Minister Ranil Wickremesinghe from April 17, 2017

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද 'එස්මන්ඩ් මෙහෙයුම්' රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.

    තවත් විස්තර
    next
  7. සජිත්

    සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේමදාස අගමැති පදවියත්, ජනාධිපති ධූර අපේක්ෂකත්වයත් හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි දැවැන්තයන් කීප දෙනෙකුට අභියෝග කරමිනි.

    තවත් විස්තර
    next
  8. President Gotabhaya Rajapaksa

    ජනාධිපතිට මුදල් වියදම් කිරීමට දැන් බලයක් තිබේ ද යන්න ගැන තර්ක කිරීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සාක්ෂි කරගන්නා ව්‍යවස්ථාවේ එක ම වගන්තිය.

    තවත් විස්තර
    next
  9. කුමුදු ජයවර්ධන

    BBC සිංහල සේවය

    එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' මැකී යයි ද?

    එක්සත් ජාතික පක්ෂය 'අලියා' ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් ඉදිරිපත් වුවහොත් මහ මැතිවරණයක් සඳහා එය වෙනත් ලකුණකින් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

    තවත් විස්තර
    next
  10. එක්සත් ජාතික පක්ෂය

    රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව වසර 26ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කටයුතු කර තිබෙන අතර ඒ අතරදී එම පක්ෂයට රාජ්‍ය බලය ලබාගත හැකි වූයේ 2001-2004 සහ 2015 සිට 2019 දක්වා යන කාල සීමාවන්වල පමණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5