පරිගණක ආරක්ෂාව

  1. The Xiaomi 10T Pro advert wiht two women in front.

    Huawei සහ Xiaomi දුරකථනවලින් අනාවරනය කරගත් ආරක්ෂක දෝෂයන් රැසක් මේ ප්‍රකාශයට හේතු වී ඇත.

    තවත් විස්තර
    next
  2. iPhone 13

    "මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක."

    තවත් විස්තර
    next
  3. Cyber attacks

    සයිබර් ප්‍රහාරකයන් භාවිත කරන උපක්‍රම දියුණු මට්ටමක නොමැත. ඔවුන් දීර්ඝ උත්සාහයන්හි දී සිදුකරනු ලබන්නේ ඉලක්ක කරගත් අන්තර්ජාල තොරතුරු ගබඩාවලට පිවිසීමට විවිධ 'මුරපද' (passwords ) පාවිච්චිකරමින් යත්න දැරීමය.

    තවත් විස්තර
    next
  4. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    පෙගාසස් ලෙස හඳුන්වන ඔත්තු මෘදුකාංගය ඊශ්‍රායලය පදනම් කරගත් එන්එස්ඕ සමූහය විසින් නිපදවන ලද බවට හෙළිවී ඇත.

    'පෙගාසස්' මෘදුකාංගය භාවිත කිරීමේ පහසුකම ශ්‍රී ලංකා රජය විසින් ද මිලදී ගෙන ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  5. පරිඝණක අපරාධ

    "කාන්තාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු තුළ කුඩා කාලයේදීම ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කළ යුතුයි. එවැනි ආකල්ප වර්ධනයක් සහිත පුරවැසියෙකු කවදාවත් තමන් ආදරයෙන් බැඳුනු පෙම්වතියගේ නිරුවත් පින්තුරයක් අපරාධ කරුවෙකු අතට පත් කරන්නේ නැහැ."

    තවත් විස්තර
    next
  6. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Online scam in Sri Lanka

    "ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා."

    තවත් විස්තර
    next
  7. Stealing Covid-19 vaccine technology

    වසංගතය ආරම්භයේ සිටම, කොරෝනාවෛරස අර්බුදයේ කොටසක් ලෙස විවිධ රටවල් ඔවුන්ගේ හැකර්වරුන් රාජකාරියට බඳවා ගැනීම සිදු විය.

    තවත් විස්තර
    next
  8. මයික්‍රෝසොෆ්ට්

    "මගේ මුළු කාලය ම ගත කළේ ස්වයංක්‍රීය පද්ධති සහ කෘත්‍රිම බුද්ධිය අපේ රැකියා කෙසේ පවරා ගනීවි දැයි අධ්‍යයනය කරමින්. දැන් ඒක මගේ රැකියාව අරගෙන."

    තවත් විස්තර
    next
  9. Coronavirus and globe

    "එන්නතක් සොයා ගැනීමට ඉවහල් වෙන කවරාකාර වූ හෝ ජෛව විද්‍යාත්මක පර්යේෂණයන්හි තොරතුරු සොරකම් කර ගනු ලැබීම තරම් තවත් වටිනා දෙයක් එම සොරුන්ට අද ලෝකයේ නැහැ."

    තවත් විස්තර
    next
  10. මුහුණු ඡායාරූප

    ෆේස්ඇප් යෙදවුම පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර එමගින් දත්ත සොරකමක් සිදුවන බවට පැමිණිලි ඉදිරිපත් විය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2