ජර්මනිය

  1. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Noreika's wedding picture

    දෙවෙනි ලෝක යුද්ධයේ යුදෙවු ඝාතන ගැන සත්‍යය සොයා එක්ව සටන් කරන "ඝාතකයාගේ මිණිපිරිය" සහ "ඝාතකයාට ගොදුරු වූවන්ගේ මුණුපුරා" අතර "සැබෑ සංහිඳියාවේ කතාව."

    තවත් විස්තර
    next
  2. චීන ආනයන

    චීනය ගෝලීය මට්ටමින් සිය ආර්ථිකය පුළුල් කරමින් සිටින අතරවාරයේ මේ දක්වා එක්සත් රාජධානියේ ආනයන වෙළෙඳපොළ තුළ ජර්මනිය සතුව පැවැති ආධිපත්‍යය අභිබවා යාමට සමත්ව ඇත.

    තවත් විස්තර
    next
  3. New plans to redesign the Hitler house unveiled in Vienna

    ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස සහිත ගොඩනැගිල්ල "උදාසීන කරවීමේ" අරමුණෙන් එය පොලිස් ස්ථානයක් බවට පත් කිරීමේ සැලැස්මක් ඔස්ට්‍රියාව එළිදරව් කළේය.

    තවත් විස්තර
    next
  4. ආසාදිතයන් තහවුරු කර ගැනීම සඳහා මහා පරිමාණයෙන් දියත් වූ පරීක්ෂණ

    ජර්මනියේ ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු කොරෝනාවෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  5. German zoo - monkey house burnt down

    වර්ග අඩි 6,500ක් විශාල මෙම ගොඩනැගිල්ල තුළ දුර්ලභ ගණයේ ඔරංඋටන්, චිපන්සී සහ මාමොසෙට්ස් ඇතුළු විවිධ වඳුරන් වර්ග විශාල ප්‍රමාණයක් රඳවා සිටියහ.

    තවත් විස්තර
    next
  6. ලෝකවාසීන්ගේ ආහාර අවශ්‍යතාව 80%න් ඉහළ යන ලකුණු

    ඉහළ යන ඉල්ලුම සපුරාලීමට ගෝලීය ආහාර ප්‍රතිපත්තිය අපොහොසත් වුවහොත් ආහාර හා ආර්ථික අසමානකම අවුළුවාලීමට ඉඩ ඇති බවට පර්යේෂකයෝ අනතුරු අඟවති.

    තවත් විස්තර
    next
  7. Right to be forgotten

    ඔහුගේ පෞද්ගලිකත්වයේ හිමිකම, පොදු අභිරුචිය සහ මාධ්‍ය නිදහසට වඩා වැදගත් නොවන බව පවසමින් 2012 වර්ෂයේදී ෆෙඩරල් අධිකරණයක් අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභ කර තිබිණි.

    තවත් විස්තර
    next
  8. තිසර අරවින්ද රතුවිතාන

    බීබීසී

    ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන කියවෙන කොට ඒක මගේ කණ්ඩායම වගේ මට දැනෙන්නේ.

    "මැරෙන කල් මේ ලෙඩේ හොඳ වෙන එකක් නැහැ. ඒ නිසා මම තීරණය කළා මේ ලෙඩේ ජර්මනියට බෝ කරන්න." රවිගේ බලාපොරොත්තුව ජර්මනියේ ක්‍රිකට් ඉතිහාස පොතේ ශ්‍රී ලංකා නාමය ලියා තැබීමයි.

    තවත් විස්තර
    next