නීතිය

  1. BBC

    මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    Brigadier Priyanka Fernando

    සත්කාරක රටේ දී ලක්විය හැකි බලපෑමකට හෝ හිරිහැරයකට බියෙන් තොරව රාජ්‍යතාන්ත්‍රිකයින්ට සිය මෙහෙවරෙහි යෙදීමේ වරප්‍රසාද වියානා සම්මුතිය මගින් හිමි කරදී ඇත.

    තවත් විස්තර
    next
  3. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Acquitted and released

    'නිදොස් කොට නිදහස් කිරීම' යන්නේ සාමාන්‍ය අදහස විත්තිකරුගේ හෝ විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය පිළිගැනීමය.

    තවත් විස්තර
    next
  4. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Case against the appointment of first and only female DIG in Sri Lanka

    බිම්ශානි ජාසිං ආරච්චි නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය
  6. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ඉන්දු ලංකා ගිවිසුම

    13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වරින් වර රට තුළ කතාබහට ලක්වන්නේ එය සැබවින් ම ක්‍රියාවට නැගිය යුතු නිසාද නැතිනම් එය උපයෝගී කරගෙන වෙනත් ප්‍රශ්ණ මතුකිරිමටද යන්න සොයා බැලීම කාලෝචිත ක්‍රියාවකි.

    තවත් විස්තර
    next
  7. ලීසා මොන්ට්ගොමෙරි

    ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය.

    තවත් විස්තර
    next
  8. පචිත්‍රා වන්නිආරච්චි ඇමති තුමිය

    විශේෂඥ කමිටුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇතැයි පැවසීමත් සමඟම පාර්ලිමේන්තුව උණුසුම් වේ.

    තවත් විස්තර
    next
  9. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    Getty Images

    "මයි කාර්... මයි පැට්‍රොල්... මට ඇති වෙනකල් මම පදිනවා..." වාහනය තමන්ගේ විය හැකිය. ඉන්ධන පුරවන්නේ තමන්ගේ මුදලින් විය හැකිය. එහෙත් තමන් කැමති වෙලාවක් සුක්කානම හැසිරවිය හැකිද?

    තවත් විස්තර
    next
  10. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Police, human rights and the law in Sri Lanka

    "අපි උදේ පුතාව බලන්න ගියාම දැක්කා එයාගේ ඔළුව පිටිපස්සෙන් ලොකුවට ලේ ගලනවා. කකුල් දෙකම කැඩිලා තිබුණේ. අතකුත් කැඩිලා තිබුණා. වතුරේ ඔබලා තිබිලා වගේ ඔළුවයි, ඇඟයි තෙත් වෙලා තිබුණා."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 10