ආහාර පාලනය සහ පෝෂණය

  1. Food

    කොවිඩ් වෛරසයක් බැවින් ඊට ඇති එකම විසඳුම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම බව පෝෂණවේදීහු පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  2. A young woman sitting at a table with a near-empty plate

    පුරා මාසයක් අධි-සැකසූ ආහාර අනුභව කළ වෛද්‍ය ටුලෙකන් ලද ප්‍රතිලාභ මොනවාද? ඔහුට හරිහැටි නින්දගියේ නැත. හදවතේ දැවීමක් පටන් ගත්තේය. අලසභාවයක් ඇතිවිය. ඒ හැරුනුවිට මලබද්ධයකි. අර්ශස් බල පෑවේය. තවද,සිරුරේ බර කිලෝග්‍රෑම් හතකින් වැඩිවිය.

    තවත් විස්තර
    next
  3. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    ජංගම දුරකථනය භාවිතා කරන ළමයෙක්

    මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්‍ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහි වූ ළමුන් තුළ ද දැකිය හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥවරියක් පවසයි.

    තවත් විස්තර
    next
  4. පොල්තෙල්

    පසුගිය දිනවවල ආන්දෝලනයට තුඩුදුන් ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ඒ සම්බන්ධයෙන් කරන ලද දෙවෙනි පරීක්ෂණයෙන් ද තහවුරු වී තිබේ.

    තවත් විස්තර
    next
  5. මේරියන් දිලුකා

    අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!"

    තවත් විස්තර
    next
  6. කොරෝනාවෛරසය

    කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යාමත් සමගම නිරෝධායන නීති දැඩි කළ බව පවසන බලධාරීහු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    තවත් විස්තර
    next
  7. Woman looks at bag of frozen food

    ලෝකය පුරා වසංගතය නැවත පැතිර යාමෙන් පසු, ආහාර ඇසුරුම් මගින් කොරෝනාවෛරසය පැතිර යාමේ ඉඩක් ඇද්ද යන ප්‍රශ්නය මතුව ඇත. එවැන්නක් සිදුවිය හැකිද?

    තවත් විස්තර
    next
  8. Graphic of a faceless man

    කොරෝනාවෛරසයෙන් රෝගී වීමට වැඩි අවදානමක් සහිත ගණයට ඇතුළත් කර නොමැති වුවත්, වයස අවුරුදු 50ත් 60ත් අතර සිටින පිරිමින්ට එය තදින් බලපා ඇති බවක් පෙනෙන්නට තිබේ.

    තවත් විස්තර
    next
  9. Unsafe future of children

    "ලොව පුරා සිටින සෑම දරුවෙකුට ම මේ වන විට දේශගුණික විපර්යාස සහ වාණිජමය තර්ජනවල බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා"

    තවත් විස්තර
    next
  10. ෆර්නැන්ඩෝ දුවාර්තේ

    BBC ලෝක සේවය

    Chilli eating contest in Hanghzou

    වසර 2000ට අධික කාලයක් තිස්සේ අපි මිරිස් කන්නෙමු. මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය ඈත අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නැත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3