දරුඵල

  1. Video content

    Video caption: ඔසප් සහ කොවිඩ් එන්නත: 'පීරියඩ්ස්වලට' බලපෑමක් වේද?

    කොවිඩ් එන්නත ලබා ගත් ඇතැම් කාන්තාවන්ට ඔසප් වීමේදී අධික රුධිර වහනයක් අත්විඳීමට සිදුව ඇති අතර තවත් පිරිසකට ඔසප් වීම ප්‍රමාද වී තිබේ.

  2. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Coronavirus vaccine myths

    "දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ."

    තවත් විස්තර
    next
  3. Newborn

    සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ පවසති.

    තවත් විස්තර
    next
  4. THOMAS FESTER/SCIENCE PHOTO LIBRARY

    ලයිකොපීන් (Lycopene) නමැති තක්කාලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය ශුක්‍රාණුවල ගුණාත්මකභාවය වර්ධනය කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

    තවත් විස්තර
    next
  5. ශුක්‍රාණු , ඩිම්බ

    'සිම්ප්ලි ෆර්ටිලිටි' චිකිත්සාගාරය කාන්තාව ගැබ් ගැන්වීම සඳහා පාවිච්චි කරනු ලැබ තිබෙන්නේ පළමු අසාර්ථක පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු තරලයකි.

    තවත් විස්තර
    next