අධ්‍යාපනය

  1. Video content

    Video caption: "වයස ඉලක්කමක්, අධ්‍යාපනය හොඳ අවියක්"
  2. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    FB/Dr Buddhima Subasinhe

    ''වයස කියන්නේ ඉලක්කමක්. අධ්‍යාපනය හොඳ අවියක්. '' බව පෙන්වාදෙන ආචාර්ය බුද්ධිමා සුබසිංහ, පාසලේ 'බුලි වීමට' පිලිතුරු ලෙස අධ්‍යාපනය දෙසට වඩා නැඹුරු වූ බව පවසන්නීය.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: 'බ්ලූ ෆිල්ම්' බැලුවොත් 'පෝර්න් ඇක්ටර්ස්' ගෙදරට එයි
  4. A teenager lying on her bed at home

    දරුවන්ගේ සමාජීය සහ මානසික වර්ධනය කෙරෙහි බලපාන මූලික කාරණාවලට කොරෝනාවෛරසයෙන් බාධා එල්ල වී ඇති බව විශේෂඥයෝ පවසති.

    තවත් විස්තර
    next
  5. කුමුදු ජයවර්ධන

    බීබීසී සිංහල

    ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද?

    ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ දෙමාපියන් ගැටලුවලට මුහුණ පා සිටිනුයේ, ඒ සඳහා අවශ්‍ය උපකරණ හිඟකම නිසාය. එසේ නැතහොත් පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පවතින හෙයිනි.

    තවත් විස්තර
    next
  6. කුමුදු ජයවර්ධන

    බීබීසී සිංහල

    getty

    බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ දෙමාපියන් කිහිප දෙනෙකු ද ප්‍රකාශ කළේ, පාසල් ආරම්භ කළ ද සිය දරුවන් පාසල් යැවීමට බියකින් පසුවන බවය.

    තවත් විස්තර
    next
  7. The number 6174, written down in multi-tone watercolours

    "බේබද්දෙකුට එම තත්ත්වයේ රැඳී සිටීමට අවශ්‍ය වන්නේ වයින් පානය කිරීමයි. සංඛ්‍යා සම්බන්ධයෙන් ගත් කළ මාගේ තත්ත්වය ද එසේමයි"

    තවත් විස්තර
    next
  8. නාවික හමුදාව

    "බොඩි බෑග් කියන්නේ Covid -19 සඳහාම අලුතින් නිර්මාණය වූ දෙයක් නොවේ. ආපදා අවස්ථාවල, පාස්කු ප්‍රහාරය වෙලාවේ අපි මෘත දේහයන් බහාලන්න මේවා භාවිත කළා."

    තවත් විස්තර
    next
  9. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    විදෙස් සිසුන්

    “අපි බොහෝ දෙනෙක්ට ඉගෙන ගන්න ගමන් කරපු පාට් ටයිම් රස්සාවල් නැති වුණා රටෙන් භාගයක් වසා දමන්න ගත්ත තීරණයත් එක්ක.”

    තවත් විස්තර
    next
  10. කොරෝනා වෛරසය: වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

    වසංගතයේ මුහුදු රළ ඉවත් කිරීමට දීර්ඝ කාලයක් ගත වනු ඇත. බොහෝවිට ඊට වසර ගණනාවක් ගත විය හැකිය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4