ස්පාඤ්ඤය

  1. Screenshot showing Juan Joya Borja laughing uncontrollably

    සිය සිනහව නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත් ස්පාඤ්ඤ ප්‍රහසන ශිල්පී හුවාන් හොයියා බෝර්හා දිවියෙන් සමුගනියි.

    තවත් විස්තර
    next
  2. A medical worker takes a swab sample from a woman

    චීනය, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා රටවල් සහ එක්සත් ජනපදය තුළ කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මතුව ඇති අලුත්ම තත්ත්වයන්.

    තවත් විස්තර
    next
  3. Coronavirus

    පසුගිය සතිය තුළ අයිස්ලන්තය, ඩෙන්මාර්කය සහ ප්‍රංශයේ සමහර ප්‍රදේශවල ද නව සීමා කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

    තවත් විස්තර
    next
  4. swiss,spain

    හිටපු රජතුමා විසින් සිය පුත්‍රයා වෙත යොමුකරන ලද ලිපිය සඳුදා (අගෝස්තු 03)ප්‍රකාශයට පත්කෙරුන අතර ඒ වනවිට ඔහු රටින් පිටවී ඇති බවට වැඩි ඉඩකඩක් ඇතැයි ' El País' ස්පාඤ්ඤ පුවත්පත වාර්තා කරයි.

    තවත් විස්තර
    next
  5. Getty Image

    ලොව පුරා නව කොරෝනාවෛරසය ආසාදිත යයි තහවුරු වී ඇති ප්‍රමාණය මිලියන 1.3කි. ලොව පුරා 75,000කට ආසන්න පිරිසක් එම වෛරසය ආසාදනය වී මිය ගොස් ඇත.

    තවත් විස්තර
    next
  6. ජුසෙපේ බෙරදෙලි

    මෘත දේහය මිහිදන් කිරීම සඳහා ගෙන යද්දී ජනතාව අත්පොලසන් දෙමින් සිය ආගමික නායකයා වෙනුවෙන් ගෞරවය පළ කළ බව වාර්තා විණි.

    තවත් විස්තර
    next
  7. AFP

    දැනට වසා දමා ඇති වූහාන් නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනාවෛරස වසංගතය "තීව්‍ර වෙමින්" පවතින බවය.

    තවත් විස්තර
    next
  8. Doctors, army officers, and reporters wear surgical gowns and masks while making a tour of a hospital to observe Spanish influenza treatment of patients. -

    1918 ස්පාඤ්ඤ උණ වසංගතයට ලෝකය මුහුණ දුන් අවස්ථාවේ ලද පාඩම් මකොරෝනා වසංගතයට මුහුණ දීමේදී සිහියට නැගීම වැදගත් වෙයි.

    තවත් විස්තර
    next
  9. Audrey Schoeman

    "මම ඇගේ නාඩි වැටෙනවද බලන්න උත්සාහ කළා. ඇය හුස්ම ගන්නව කියලා දැනුනේ නැහැ, හෘද ස්පන්දනය දැනුනේ නැහැ" ඔද්රේ ෂෝමන් ගේ සැමියා පවසයි.

    තවත් විස්තර
    next