පරිසර සංරක්ෂණය

  1. x-press pearl

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පසු මේ වන විට කොළඹ වරාය පිවිසුමේ සිට නාවික සැතපුම් 9ක් පමණ දුරින් මුහුදුබත්වී ඇති අතර එමගින් සැලකිය යුතු සමුද්‍ර දූෂණයක්සිදුවී ඇත. මේ වන විටත් ධීවර හා සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව පරිසරවේදීන් ඇතුළු ක්‍රියාකාරිකයෝ පවසති.

    තවත් විස්තර
    next
  2. විද්‍යාඥයන් විසින් බ්‍රසීලයේ 'ඇමසන්' ගංගා ඉවුරෙන් මඩ සාම්පලයක් ලබාගන්නා ලද අවස්ථාවක්

    වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස් ක්‍රියාකාරකම් පොළොව සහ සොබාදහම කෙරෙහි ඇතිකරන ලද බලපෑම සම්බන්ධයෙන් විවිධ නිර්වචන සහ අනුමාන පළව ඇත. මහපොළොව විද ලබාගත් මඩ සාම්පල උපයෝගීකර ගනිමින් විද්‍යාඥයන් පිරිසක් පළකරන අදහස් මෙම ලිපිය මගින් සාකච්ඡාවට ගැනෙයි.

    තවත් විස්තර
    next
  3. උණවටුන වෙරළට ගොඩ ගසා තිබූ මියගිය කැස්බෑවකුගේ සිරුරක්

    රටේ විවිධ පළාත්වලින් මුහුදු ජීවීන්ගේ මළසිරුරු ගොඩගැසීම පිළිබඳව මේ දිනවල බහුලව වාර්තාවන අතර එසේ මියයන්නේ නෞකාවේ තිබු රසායනික ද්‍රව්‍ය නිසාදැයි සැකයක් පවතී.

    තවත් විස්තර
    next
  4. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    a dead fish from ship fire

    ගිනිගෙන මුහුදුබත්වූ X-PRESS PEARL නෞකාතුළ ඇති රසායන ද්‍රව්‍ය හා තෙල් ජලයට කාන්දුවීමෙන් ගණනය කළ නොහැකි ඉතා බැරෑරුම් පරිසර හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීහු බිය පළකරති.

    තවත් විස්තර
    next
  5. සමුද්‍ර දුෂණය

    X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් බස්නාහිර සමුද්‍ර තිරයට එල්ල විය හැකි බලපෑම තවමත් ගණනය නැති වුවත් බස්නාහිර වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල වියහැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: ශ්‍රී ලංකාව; සාගර දුෂණයට එරෙහිම සටන් කරන 'ශ්‍රී ලංකාවේ ලාබාලතම කිමිදුම්කාරිය'
  7. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. - මහාචාර්ය සිරිල් විජේසුන්දර

    ''ගස් කියන්නේ දුවන සත්තු ජාතියක් නෙමෙයි. එනිසා පරිසර අධ්‍යයන වාර්තාව හරියට කලානම් මේවා කලින් හඳුන ගන්න තිබුණා."

    තවත් විස්තර
    next
  8. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    සමාජ ජාල තුළ මේ දිනවල හුවමාරු වන ලංකාගම-නෙළුව මාර්ගයට හානි සිදුව ඇතැයි දැක්වෙන ඡායාරූප

    ලංකාගම-නෙළුව මාර්ගය සංවර්ධනය කිරීම නිසා පරිසර හානියට අමතරව මහජන මුදල් ද අපතේ ගොස් ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.

    තවත් විස්තර
    next
  9. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Deforestation

    'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති.

    තවත් විස්තර
    next
  10. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sinharaja road development project

    සිංහරාජ ලෝක උරුමය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය කර ඇති විමසීමට ප්‍රතිචාරය පළ කර ඒ වෙත තොරතුරු යවා ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3