අන්තර්ජාලය

  1. Ajith Rohana

    ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන වෙබ් අඩවි 06 ක් හඳුනා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

    තවත් විස්තර
    next
  2. අන්තර්ජාල ගනුදෙනු

    කොවිඩ් වසංගතය මැද රටවල් අගුළු දැමීමත් සමඟ ලොවපුරා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකිණීම සහ මිලට ගැනීම වේගයෙන් ඉහළ යමින් ඇත. වෙළෙඳපොළට ලාභ උපයන අන්තර්ජාල වෙළෙඳාමේ දී ගැනුම්කරුවන්ගේ තත්ත්වය කුමක්ද?

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: ඔන්ලයින් අධ්‍යාපනය : දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා ගත් අවදානම් තීන්දුව
  4. A networking cable runs into the Fastly logo before emerging the other side broken and torn in this illustration

    ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි රැසක් බිඳවැටීමට ලක්වීමෙන් අනතුරුව අන්තර්ජාල ගබඩා පහසුකම් (cloud) සැපයුම්කරු ෆාස්ට්ලි පැවසුවේ සිය සමාගම ගැටලුව නිරාකරණයට පියවරගත් බවය.

    තවත් විස්තර
    next
  5. sri lanka flag on door mat

    ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර චීනයේ නිෂ්පාදිත පාපිස්න අලෙවියට අන්තර්ජාලයේ පළවූ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර පුළුල් සංවාදයක් මතුවී ඇත.

    තවත් විස්තර
    next
  6. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Online scam in Sri Lanka

    "ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා."

    තවත් විස්තර
    next
  7. Coronavirus vaccine fake news

    එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය.

    තවත් විස්තර
    next
  8. ඕෂදී අකල්කි පුංචිහේවා සිසුවිය අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබමින්

    "online education නරක දෙයක් නෙමෙයි. නරක ඊට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන්නේ නැතුව එය ළමුන් පිට පැටවීමයි." යැයි පවසන ඇතැම් අධ්‍යාපන විශේෂඥයින් පෙන්වාදෙන්නේ අසීරුවකින් තොරව මංගත අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන්ට පහසුව සැලසීම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ගේ වගකීම බවය.

    තවත් විස්තර
    next
  9. ටික් ටොක්

    සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය.

    තවත් විස්තර
    next
  10. Shaadi.com

    "මගේ නැන්දම්මා අපේ විවාහයට විරුද්ධ වුණා. මොකද? මගේ සමේ පැහැයට වඩා ඇගේ සමේ පාට පැහැපත්. මගේ සැමියා කඩවසම්. ඔවුන්ගේ පරම්පරාවම හමේ පාටෙන් ලස්සනයි."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2