විවාහ

  1. උපාලි ගජනායක

    BBC සිංහල

    මුස්ලිම් තරුණියක්

    "ඇත්ත වශයෙන්ම විමර්ශනාත්මකව බැලීමේදී පෙනී යන්නේ මුස්ලිම් සමාජය මත පැටවී ඇති නීතින් ඔවුන්ට වරප්‍රසාදයන් නොව ඔවුන්ව පීඩාවට පත් කරන දේවල් බවය."

    තවත් විස්තර
    next
  2. Getty Images

    ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය වාර්තා ගත මට්ටමකින් පහළ වැටීමත් සමඟ ගැලපෙන තරුණ තරුණියන් සොයා ජෝඩු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම රට පුරා ව්‍යාප්ත කිරීමේ උත්සහයක්.

    තවත් විස්තර
    next
  3. india ,love

    බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි ඉන්දීය නව නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් ඇපදිය නොහැකි චුදිතයන් ගණයට වැටෙයි.

    තවත් විස්තර
    next
  4. සුම්බා කාන්තාවන්

    ''මම ඔවුන්ට පා පහර එල්ල කරමින් කෑ ගසන්නට පටන් ගත්තා. ඒත් එක්කම ඔවුන් මාව කාර් එක ඇතුළට තල්ලු කෙරුව. මම අසරණ වුණා.

    තවත් විස්තර
    next
  5. An American man has drowned

    ස්ටීවන් වෙබර් එම ඉරණමට මුහුණ දුන්නේ, සිය පෙම්වතිය වූ කෙන්ෂා ඇන්ටොයින් සමඟ ටැන්සානියාවේ 'පෙම්බා' දූපතට ඔබ්බෙන් පිහිටි 'මැන්ටා රිසෝට්' හි දිය යට ඉදිකර ඇති තිබූ හෝටල් කාමරයක නිවාඩුව ගත කරමින් සිටියදීය.

    තවත් විස්තර
    next
  6. Sergei and Anastasia

    රුසියාවේ මංගල යෝජනාකිරීම්වලට අලුත් 'රසයක්' එක්කරමින් සිටින "මත්ද්‍රව්‍ය වැටලීම්" විශේෂ බලකා ලෙස රඟන නළුවෝ.

    තවත් විස්තර
    next
  7. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Increasing divorce rate in Sri Lanka

    "මම කසාද බැදලා අවුරුද්දක් හිටියා හැබැයි තවමත් කන්‍යාවියක්. බැන්ද දවසේ රෑ ඉදන් අපි දික්කසාද වෙනකම් එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට විතරයි."

    තවත් විස්තර
    next