භාෂාව

  1. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    How to measure English proficiency in Sri Lanka?

    "ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප."

    තවත් විස්තර
    next
  2. ඉන්දියාව,වාරාණසී

    හින්දු ආගම සමඟ බැඳී ඇති භාෂාවක් වන සංස්කෘත, මුස්ලිම් දහම අනුගමනය කරන බැතිමතෙකුට ඉගැන්විය නොහැක යන්න දැඩි මතධාරී සිසුන් කණ්ඩායමක තර්කය වී තිබේ.

    තවත් විස්තර
    next
  3. කුමුදු ජයවර්ධන

    BBC සිංහල සේවය

    ගම්පෙරළියට වයස අවුරුදු 75යි

    ගම්පෙරළිය නවකතාව පිළිබඳව මෙතෙක් නොඇසූ තොරතුරු රැසක් කනිටු පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ සහ ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති බීබීසී සිංහල සේවයට අනාවරණය කළහ.

    තවත් විස්තර
    next
  4. යාපනය

    යාපනය ගුවන් තොටුපොළේ නාම පුවරුවක සටහන් කර තිබූ භාෂා සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අවධානයට ලක්විණි.

    තවත් විස්තර
    next
  5. A young woman whistling, holding an American flag

    මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව හදාරති. ඉංග්‍රීසි බස පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ භාෂා විශේෂඥයකුගෙන් ලැබෙන උපදෙස් මාලාවක් ඔබත් කියවන්න.

    තවත් විස්තර
    next