මානසික සෞඛ්‍ය

  1. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Rishad and Sanath

    රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක් මිය යාමත් සමග ළමා මෙහෙකාර සේවය සහ ළමා අපයෝජන පිළිබඳ යළි සංවාදයක් මතු විය.

    තවත් විස්තර
    next
  2. Simone Biles looks down in disappointment

    සිව් වතාවක් රන් පදක්කම්ලාභිනිය කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමේ අවසන් තරගයෙන් ඉවත් වූයේ මුල් තරගයේ දී සිය දක්ෂතා දැක්වීමෙන් අනතුරුවය.

    තවත් විස්තර
    next
  3. A young woman sitting at a table with a near-empty plate

    පුරා මාසයක් අධි-සැකසූ ආහාර අනුභව කළ වෛද්‍ය ටුලෙකන් ලද ප්‍රතිලාභ මොනවාද? ඔහුට හරිහැටි නින්දගියේ නැත. හදවතේ දැවීමක් පටන් ගත්තේය. අලසභාවයක් ඇතිවිය. ඒ හැරුනුවිට මලබද්ධයකි. අර්ශස් බල පෑවේය. තවද,සිරුරේ බර කිලෝග්‍රෑම් හතකින් වැඩිවිය.

    තවත් විස්තර
    next
  4. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    ජංගම දුරකථනය භාවිතා කරන ළමයෙක්

    මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්‍ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහි වූ ළමුන් තුළ ද දැකිය හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥවරියක් පවසයි.

    තවත් විස්තර
    next
  5. උපාලි ගජනායක

    BBC සිංහල

    තොවිල්,යකැදුරුකම්,බලි ඇරීම් සහ වෙනත් ශාන්තිකර්ම සාම්ප්‍රදායික ශ්‍රී ලංකා සමාජය සමඟ බැඳුන චාරිත්‍ර බඳුවිය. ඒ සමඟ බැඳුනකලා සම්ප්‍රදායක් ද ඇත.

    ''ගාල්ලේ දැරියට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සමාජය තුළ අභිචාර විධීන් මුල්බැසගෙන ඇති ආකාරයයි''

    තවත් විස්තර
    next
  6. Norway,psychosis

    නෝර්වේ හි සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ලොවපුරා මනෝචිකිත්සකයන් සහ රෝගීහු බලා සිටිති.

    තවත් විස්තර
    next
  7. රූපර්ට් විංෆීල්ඩ්-හේස්

    BBC ටෝකියෝ

    Illustration

    "සාපේක්ෂව අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවන ජපානයේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනම්, වසංගතය ඉතා දරුණු රටවල මොනවා සිද්ධ වෙනවා ඇති ද?"

    තවත් විස්තර
    next
  8. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Body shaming Sri Lanka

    ස්වභාවික රූපය ගැන තමන් සෑහීමකට පත් නොවීමට වඩා බොහෝ දෙනෙකුට මෙහිදී බලපාන්නේ සමාජයෙන් සහ පවුලේ අයගෙන් අසන්නට ලැබෙන විවේචනය.

    තවත් විස්තර
    next
  9. Woman sitting in a yoga position in front of a clock

    'ස්ට්‍රෙස්' ද? තවදුරටත් දරා ගත නොහැකි මට්ටමක් දැනෙයිද? ඔබ තනි වී නැහැ. මේ වැදගත් ඉඟි සහ උපදෙස් ඔබගේ මානසික සෞඛ්‍යට උපකාරී විය හැක.

    තවත් විස්තර
    next
  10. lead, poison

    ලෝකයේ පාවිච්චියට ගනු ලබන ඊයම්වලින් 85%ක්ම යොදාගනු ලබන්නේ ඊයම්-ඇසිඩ් බැටරි නිෂ්පාදනය සඳහාය. ඒවායෙන් අති බහුතරය ලැබෙන්නේ ප්‍රතිචක්‍රීයකරණයට ලක්කරන ලද මෝටර්රථ බැටරිවලිනි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 4