ප්‍රවාහන

  1. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Uber Sri Lanka

    මෙම බොහෝ සිද්ධීන්වලට රියදුරන් සෘජුව සම්බන්ධ අතර, අදාළ මගීන්ගේ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමට ඌබර් සමාගම බොහෝ කාලයක් ලබා ගන්නා බවට ද චෝදනා එල්ල වේ.

    තවත් විස්තර
    next
  2. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

    සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරීමට ගත් තීරණයට කැබිනට් මණ්ඩලය ද අනුමැතිය දුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අඟහරුවාදා (සැප්. 29) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

    තවත් විස්තර
    next
  3. ගුවන් බඩු

    එන්නතක් තහවුරු වූ පසු ගෝලීය ප්‍රවාහන සැලසුමක් සම්බන්ධයෙන් ගුවන් සමාගම් හා ගෝලීය සෞඛ්‍ය අංශ සමග ක්‍රියා කිරීමට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පියවර ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  4. කොළඹ වරාය

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ගැන සාකච්ඡා කළ බව මීට ඉහතදී නිවේදනය කෙරිණ.

    තවත් විස්තර
    next
  5. ලොව සිව්වෙනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවෙයි

    ෆියට් ක්‍රයිස්ලර් හා ප්‍රංශයේ පීඑස්ඒ සමාගම් ඒකාබද්ධවීම ඉදිරි මාස 12ත් 15ත් අතර සම්පුර්ණ වීමට නියමිතය.

    තවත් විස්තර
    next
  6. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය

    කටුනායක සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ එක දිගට ගමන්කිරීමට ලබන සෙනසුරාදා සිට අවස්ථාව හිමිවේ.

    තවත් විස්තර
    next
  7. ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය

    "පිස්සු අවලමුන්ගේ අවලම් කතාවකින් හෝ ඉඟියකින් තොරව තමන්ට මීටර සියයක් වත් නිදහසේ ගමන් කළ නොහැකි" බව මරියන් ඩේවිඩ් පවසන්නීය.

    තවත් විස්තර
    next
  8. මැද පෙරදිග උණුසුම: භාණ්ඩ ප්‍රවාහන නැව් ආරක්ෂා කිරීමට ඇමෙරිකාව සහය ඉල්ලයි

    මැද පෙරදිග ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයක් ස්ථාපනය කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.

    තවත් විස්තර
    next
  9. දුම්රිය සේවය

    දුම්රිය සේවකයන් ආරම්භ කර තිබු වැඩවර්ජනය බ්‍රහස්පතින්දා පස්වරු 4.00ට අවසන් කළ බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති

    තවත් විස්තර
    next