රාජ්‍යතාන්ත්‍රික

  1. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    වරාය නගරය

    කොළඹ වරාය නගරය චීන කොලනියක්ද? එය වෙනමම පරිපාලන ඒකකයක්ද? එය පාලනය කරන්නේ කවුද? එය ශ්‍රී ලංකාවේ නීතියට යටත් නොවේද? එමගින් ශ්‍රී ලංකාවට බදු අදායමක් නොලැබේද? මේ ශ්‍රී ලංකා සමාජය තුළ මේ දිනවල අවධානයට ලක්වන ප්‍රශ්න කිහිපයකි.

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    Brigadier Priyanka Fernando

    සත්කාරක රටේ දී ලක්විය හැකි බලපෑමකට හෝ හිරිහැරයකට බියෙන් තොරව රාජ්‍යතාන්ත්‍රිකයින්ට සිය මෙහෙවරෙහි යෙදීමේ වරප්‍රසාද වියානා සම්මුතිය මගින් හිමි කරදී ඇත.

    තවත් විස්තර
    next
  3. ගිවිසුම් අත්සන් කිරීම

    ''කලාපීය ස්ථාවරභාවය හා සාමය දකුණු ආසියාවේ සංවර්ධනය සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍යයි''

    තවත් විස්තර
    next
  4. PLA troops march in Moscow

    චීනය වසරකට ඩොලර් බිලියන 500ක් පමණ වටිනාකමකින් යුත් බුද්ධිමය දේපළ ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් සොරා ගන්නා බව රාට්ක්ලිෆ් පවසයි.

    තවත් විස්තර
    next
  5. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු විදේශීය වෛද්‍ය සිසු, සිසුවියන් ජෝර්ජියාවේ ත්බිලිසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පන්ති කාමරයක

    "ලංකාවේ ඉඳල විශේෂඥ වෛද්‍යවරු බ්‍රිතාන්‍යයට එනව අවුරුදු දෙකක සීමාවාසික පුහුණුවට NHS එකේ. ඒ සමහරු පුහුණු වෙන්නෙත් සෝවියට් දේශයේ උපාධිය ලබපු දොස්තරවරු යටතේ."

    තවත් විස්තර
    next
  6. චෙන්ග්ඩු හි පිහිටි ඇමෙරිකානු කොන්සල් ජෙනරල් කාර්යාලය

    "චීනය හා ඇමෙරිකාව අතර දැනට ඇති තත්ත්වය චීනය දකින්නට කැමති දෙයක් නොවෙයි. එහි සියලු වගකීම තිබෙන්නේ ඇමෙරිකාව අතේයි."

    තවත් විස්තර
    next
  7. උපාලි ගජනායක

    BBC සිංහල

    නෙවිල් ජයවීර ලාංකික ප්‍රජාව අතර සමාජගත වන්නේ එවකට නව බුද්ධිමතුන්ට දේශීය සමාජ ව්‍යුහයෙහි ප්‍රභූ තන්ත්‍රයට පිවිසීමේ දොරටුව වූ 'ලංකා සිවිල් සේවයට' ඇතුළත් වීමෙනි

    "සර්! ඔබතුමා මේ අව්වේ නොඉඳ, මගේ කාර්යාලය ඇතුළට නොඑන්නේ ඇයි? අපි ඇතුළට ගිහින් කතාකරමු!" දිසාපති නෙවිල් ජයවීර දමිළ නායක චෙල්වනායගම්ට පැවසීය.

    තවත් විස්තර
    next